Kingston 1TB ප්‍රෙඩේටර්.

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    1TBක්
    :eek::eek::eek::D:D


    $3000ක්
    scared.png


    $3000 - 378000/=

    $300 - 37800/= :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පට්ට පට්ට.. වැඩේ වගේම ගානත් ඇති

    පූස්;14226904 said:
    ඤාව් කිව්වලු 1024 පාරක් :shocked: මම පෝටබල් හාඩ් එකක් ගන්න හිටියෙ. ඕකෙ ගාන කීයද බං.:nerd::nerd::shocked: දරාගත නොහැකිද? :P රෙප් දෙන්න යද්දී ස්ප්‍රෙඩ් කොරන්නලු.:(
    $3000ක් බුදු අම්මෝ. :P


    lankawe thiyanawada

    Rep added

    big-surprise-smiley-emoticon.gif

    Available to buy?

    එළකිරි කොල්ලෙක්;14226908 said:
    පට්ටා!:yes:

    Ayooo Sallii

    Kiyada danna neda?

    write speed ekayi read speedekayi supirine 1TB ekakata :shocked:wadith ekka :Drep denna balu:eek:


    පූස්;14226965 said:
    ඕක පුරවන්න යන්නෙ විනාඩි 109යි නේද? :shocked: ඒ කියන්නෙ පැයයි විනාඩි 49යි. :lol:

    යකඩෝ මගේ මුළු සබ්බ සකලමනාවම ඇතුලට දාලා මටත් ඇතුලේ රිංගගෙන ඉන්න පුළුවන්නේ........

    REP+




    mage ammo rep +++


    ammiyooo patt ahh

    1TBක්
    :eek::eek::eek::D:D


    $3000ක්
    scared.png


    ammoooooooooooo
    pattaaaaa
    rep denna balu mcho


    $3000 - 378000/=

    $300 - 37800/= :P

    ඇඩෙනවා තනි ඇහැට.:sorry::sorry::sorry:

    විල්සන් මාමා;14227364 said:
    TFS
    rep added


    මම බෙනා;14227425 said:
    aiyooo salli


    කොමින්ට් කල , රෙප් දුන්න හැමෝටම ස්තුතියි :):yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක කියක් වගේ ඇද්ද බන්
    ලංකාවේ නම් දැන්ම නැතුව ඇති
    අනිවා හොද මාකට් ප්ලේස් එකක් ගනී මේක නම්
    ගොඩක් ෆේමස් වෙයි වගේ
    හාඩ් එකක් සාක්කුවේ දාගෙන යනවා වගේ ඕයි
     
    • Like
    Reactions: පූස්