Kingston 3.0 64gb pen විකුනගන්න

chootid

Member
Jun 4, 2013
178
84
0
මචංලා මගේ යාලුවෙක් ලබන සතියේ UK වල ඉඳන් එනවා. එහෙන් පෙන් ඩ්‍රයිව්ස් ලොකු ප්‍රමානයක් එකක් ඩොලර් 35 ගානේ වගේ ගෙනත් දෙන්න පුලුවන් කිව්වා.. එලකිරි සෙට් එකගෙන් දැනගන්න ඕනි Kingston 3.0 64ග්බ් පෙන් මෙහේ ඩොලර් 35ක්ට වගේ ගෙනත් මට පොඩි ලාබ්යක් තියාගෙන විකුනගන්න පුලුවන් වෙයිද? කස්ටිය පොඩ්ඩක් කියමුද?
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:no: Totally overpriced මචං.

35 x 134.5 = Rs. 4707
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
thank you machan info walata

Mama me lagadi dakka elakiri ekema ekek 64GB pen 3000k hari 4000kata adu keeyak hari gaanakata hari denawa. Den machan kingston witharak hodai kiyana mathee gihin thiyenne. Den Sandisk, Adata, Lexer wage godak pen hodai. Anika godak ewata 3yr hari 5yr hari warranty denawa. E nisa ubata oya ganata genath denna ganak naha. Manda risk ekak aran ona nam kepayak gennala balapan. :)
 
Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mehe 64GB pen Price ADATA 4700 LKR wage wenne... 35 USD walata genalla aduma gane 3500 LKR walata wath denawa nam ganna aya idiwi...warranty prashne enawa ne..ewa ganath hithala sadarana ganakata denna balanna :)