kiriya run wenne kage salli walin da?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,391
    72,608
    113
    මාලඹේ
    මේකේ අකවුන්ට් වලට අවුරුද්දකට මෙච්චරයි කියලා ගන්න තියෙන්නේ fake ටික නිකම්ම නැති වෙයි. ඔව් ඔව් මම කළුතනයටයි ගෙවනවා
    එහෙම කරොත් @shenat පොන්නනයා බං කළොත් වෙනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    Look There GIF by Sesame Street

    ZHHHEF8.jpeg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,420
    1
    59,840
    113
    Mother Earth
    සිරාවට අපි මේකෙ පිස්සු කෙළියට එළකිරි කියන්නෙ ලංකාවෙ facebook වගේ කරන්න පුළුවන් සයිට් එකක්. රියල් ප්‍රොෆයිල් හදන් කොච්චර දැනුමක් ෂෙයා කරගන්න පුළුවන්ද. :nerd:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,063
    25,393
    113
    Fantasy
    සිරාවට අපි මේකෙ පිස්සු කෙළියට එළකිරි කියන්නෙ ලංකාවෙ facebook වගේ කරන්න පුළුවන් සයිට් එකක්. රියල් ප්‍රොෆයිල් හදන් කොච්චර දැනුමක් ෂෙයා කරගන්න පුළුවන්ද. :nerd:
    real profile tibba nm social phobia tiyena uba eida mekata
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,714
    11,021
    113
    කිරිය පවත්වාගෙන යන සියලුම භාරකාර මණ්ඩලේට මගේ හදපිරි මෙව්වා එක.

    කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නොනේ

    මේ කරගන්නාවූ පින් බලෙන් උප උපන් ජාති ජාතිත් කිසියම්ම වෙලාවක සාපිපාසාවක් පීඩාවක් නින්දාවක් දුකක් කරදරයක් හිංසාවක් අගහිගකමක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින්වත තෙවරක් කියන්න සාදු 🙏🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,863
    99,065
    113
    සිරාවට අපි මේකෙ පිස්සු කෙළියට එළකිරි කියන්නෙ ලංකාවෙ facebook වගේ කරන්න පුළුවන් සයිට් එකක්. රියල් ප්‍රොෆයිල් හදන් කොච්චර දැනුමක් ෂෙයා කරගන්න පුළුවන්ද. :nerd:
    Canid B ගාන්න තමා වෙන්නේ
     
    • Sad
    • Like
    Reactions: Candid-B and NRTG