Kiss එක නිසා මගේ data ඉවරයි..!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අවුරුදු ගානක් තිස්සෙ එකම චැනල් එක අහල එපාවෙලා වෙනසකටත් එක්ක පහුගිය දවස් ටිකේ Kiss FM online ඇහුව..
    ඒකෙ interface එකත් ලස්සන නිසා අමුතු ගතියක් තියනවනෙ :giggle:
    ඉතිං අද නිකමට data balance එක බැලුවමයි හික් ගෑවුනේ :baffled:
    දවසට පැය 3ක් විතර ඕක අහන්න 3GB පැනල data ගිහින් :oo: මගේ data ඉවරයි මේ මාසෙ
    මම දැන් සයිට් එකේ රේඩියෝ එක play වෙන්න දීල task manager එකේ network utilization බැලුවමයි දැක්කෙ full speed එකෙන් use වෙනව..
    sun fm දවසම ඇහුවත් යන්නෙ 500MB වලටත් අඩුවෙන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    67278ae5-0dd5-4f72-aea0-1453103e3210-removebg-preview.png
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,681
    113
    34
    Hell
    Kiss sun tnl rox මෙලෝ රහක් නෑ
    අත ඇරලා අවුරුදු 3/4 ඇති

    මෝකාට අහන්න ply කරනවද දන්නේ නෑ උන් . UK drill music එහෙම ply කරනවා mumble rap හොදයි තව.
    Country එහෙම play වෙන්නෙම නෑ. European music කියල ජාතියක් එහෙම දන්නේවත් නැද්ද කොහෙද

    ඕකුන් ply කරන්නේ uk/ us top 40/100 සෙට් එකයි.billboard chart , Korean famous top 3 වගේ, Tiktok trend වෙන සෙට් එකයි
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,520
    55,588
    113
    Colombo
    අවුරුදු ගානක් තිස්සෙ එකම චැනල් එක අහල එපාවෙලා වෙනසකටත් එක්ක පහුගිය දවස් ටිකේ Kiss FM online ඇහුව..
    ඒකෙ interface එකත් ලස්සන නිසා අමුතු ගතියක් තියනවනෙ :giggle:
    ඉතිං අද නිකමට data balance එක බැලුවමයි හික් ගෑවුනේ :baffled:
    දවසට පැය 3ක් විතර ඕක අහන්න 3GB පැනල data ගිහින් :oo: මගේ data ඉවරයි මේ මාසෙ
    මම දැන් සයිට් එකේ රේඩියෝ එක play වෙන්න දීල task manager එකේ network utilization බැලුවමයි දැක්කෙ full speed එකෙන් use වෙනව..
    sun fm දවසම ඇහුවත් යන්නෙ 500MB වලටත් අඩුවෙන්

    320 kbps stream කරනව ඇති..කොලිටිය වැඩි වෙන්න..
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,557
    2,059
    113
    Rockers Island
    Kiss sun tnl rox මෙලෝ රහක් නෑ
    අත ඇරලා අවුරුදු 3/4 ඇති

    මෝකාට අහන්න ply කරනවද දන්නේ නෑ උන් . UK drill music එහෙම ply කරනවා mumble rap හොදයි තව.
    Country එහෙම play වෙන්නෙම නෑ. European music කියල ජාතියක් එහෙම දන්නේවත් නැද්ද කොහෙද

    ඕකුන් ply කරන්නේ uk/ us top 40/100 සෙට් එකයි.billboard chart , Korean famous top 3 වගේ, Tiktok trend වෙන සෙට් එකයි
    Uba mokakda ahanne
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,851
    1
    102,242
    113
    34
    Kalutara
    ඔය සේරම මම අහන්නෙ රේඩියෝ ගාඩ්න් එකෙන්. කොහොමත් දවසට පැය ගානක් රේඩියෝ ගාඩ්න් එකෙන් චැනල් අහනව. ඩේටා ඉවර වෙන්න යද්දි යූටියුබ් එකේ බෙස්ට් රේඩියෝ එක අහනව. හැබැයි කොහොමත් ඒකෙ යන්නෙත් එකම ප්ලේලිස්ට් එක