අවුරුදු ගානක් තිස්සෙ එකම චැනල් එක අහල එපාවෙලා වෙනසකටත් එක්ක පහුගිය දවස් ටිකේ Kiss FM online ඇහුව..
ඒකෙ interface එකත් ලස්සන නිසා අමුතු ගතියක් තියනවනෙ
ඉතිං අද නිකමට data balance එක බැලුවමයි හික් ගෑවුනේ
දවසට පැය 3ක් විතර ඕක අහන්න 3GB පැනල data ගිහින්
මගේ data ඉවරයි මේ මාසෙ
මම දැන් සයිට් එකේ රේඩියෝ එක play වෙන්න දීල task manager එකේ network utilization බැලුවමයි දැක්කෙ full speed එකෙන් use වෙනව..
sun fm දවසම ඇහුවත් යන්නෙ 500MB වලටත් අඩුවෙන්
ඒකෙ interface එකත් ලස්සන නිසා අමුතු ගතියක් තියනවනෙ
ඉතිං අද නිකමට data balance එක බැලුවමයි හික් ගෑවුනේ

දවසට පැය 3ක් විතර ඕක අහන්න 3GB පැනල data ගිහින්
මගේ data ඉවරයි මේ මාසෙමම දැන් සයිට් එකේ රේඩියෝ එක play වෙන්න දීල task manager එකේ network utilization බැලුවමයි දැක්කෙ full speed එකෙන් use වෙනව..
sun fm දවසම ඇහුවත් යන්නෙ 500MB වලටත් අඩුවෙන්