KISS ඵක ගැන ලස්සන කථා.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    KISS ඵක ගැන ලස්සන කථා.

    තම පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් හාදුවක් නොලැබූ අයෙකු මෙලොව සිටිය නොහැකියි.ඵහෙත් ඔබ ලබාගන්න හා ලබාදෙන හාදුවට තේරැම් තියෙනවා කියලා ඔබ මෙතෙක් නොදැන සිටියාද විය හැකියි.නමුත් ඵ් හැම හාදුවකටම තේරැමක් තියෙනවා.බලන්න‍කෝ ඵහෙනම් ඵසේ වර්ගීකරණය කරනු ලැබූ හාදුවල වටිනාකම් කොපමනද කියලා.


    1. දෙතොල් සිපගැනීම - මම ඔයාට ආදරෙයි
    2. උදරය සිප ගැනීම - මම සූදානම්
    3. නළලත සිප ගැනීම - මම විශ්වාස කරනවා අපි හැමදාම ඵකට ඉදීවි කියලා
    4. තන සිපගැනීම - මගේ හැමදේම ඔයා
    5. කම්මුල් සිපගැනීම - අපි හොද යාළුවෝ
    6. දෙඅත් සිපගැනීම - මම ඔයාව අගය කරනවා
    7. ගෙල සිපගැනීම - අපි හැමදාම ඵකට ඉමු
    8. දෙඋරහිස් සිපගැනීම - මට ඔයාව ඕනේ



    kissing-with-braces.jpg




    ඵකක් මතක තියාගන්න හාදුවක් ඉල්ලගන්න නම් කීයටවත් යන්න ඵපා.ඵකක් ලැබෙනකන් ඉන්න.
     
    • Like
    Reactions: Bravo-02