Kiss karaa

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
anith dawase karanna ona tika man kiyala dennam...math ennam yanna...umba balan hitapan man karana tika..itapasse umbath try karapan...he he...matta///

mewa danawada gono public eke...tho nikan baduwak gahuwa wage ne kiyanne....ayyo ayyo...paw ara kella...eki dannawa nam marei
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sira kathawa machan.matath mu yanda hadana para echchara alluwe na.wadi thadiyama echchara hondakata neme

    හ්ම්, මොනවා වුනත්..
    මේ දේ කියන්න ඇත්තේ ඒ යාලුවාගේ සතුට වැඩි කමට වෙන්න ඇති..
    අනික ඒ දෙන්නාට දෙන්නා ආදරේ කරනවා නම්..
    කිසිම ප්‍රශ්නයක් නෑ..

    හැබැයි, වැරදිලා හරි මේ වගේ ප්‍රසිද්ධයේ ත්‍රේඩ් එකක් මගින් මේ වගේ දෙයක් කිව්වයි කියලා කෙල්ලට දැන ගන්න ලැබුනා නම්..

    අනිත් පාර ත්‍රේඩ් එකක් මේ යාලුවා දායි..
    කෙල්ලගෙන් කෑවා කියලා..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    බොහෝම ස්තතියි සහෝදරයා මාව තේරැම් ගත්තට.. මේක මෙතන කියල මම කරේ වැරැද්දක් කියල හිතෙනවා ... හැමෝම මට සමාවෙන්න යාලුවේ... ආයෙත් මෙහෙම වෙන්නෙ නෑ.... බොහොම ස්තතියි අදහස් දක්වපු හැමෝටම....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    බොහෝම ස්තතියි සහෝදරයා මාව තේරැම් ගත්තට.. මේක මෙතන කියල මම කරේ වැරැද්දක් කියල හිතෙනවා ... හිතේ තිබ්බ සතටට මෙහෙම කරේ... හැමෝම මට සමාවෙන්න යාලුවේ... ආයෙත් මෙහෙම වෙන්නෙ නෑ.... බොහොම ස්තතියි අදහස් දක්වපු හැමෝටම....
     
    • Like
    Reactions: ruzpienut

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මාත් මගේ අතීතයට ගියා මොහොතක්
    ඔයාට ජීවිතේ පුරාවටම ඔය තොල් දෙක කිස් කරන්න ලැබේවා....