Kissenger - දුර සිට සිපගන්න
දුර සිටින පුද්ගලයෙකු ස්වාභාවික අන්දමට සිපගැනිම සඳහා වූ නව උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.
Kissenger ලෙස නම් කර ඇති මෙම උපකරණය තම ජංගම දුරකතනය සමග සම්බන්ධ කර ගනිමින් ස්වාභාවික අන්දමට හාදුවක් ලබාදීමට හැකියාව ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මෙමගින් හාදුව ලබාදෙන පුද්ගලයාගේ ස්පර්ෂය හාදුව ලබාගන්නා පුද්ගලයාට දැනෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.
වසර දෙකක් පමණ පරීක්ෂණ මට්ටමේ පැවති මෙම Kissenger උපකරණය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිතයක් බවයි විදේස් වාර්තා සඳහන් කරන්නේ.
ඉදිරියේදි මෙම උපකරණය හරහා තමන්ගේ සුවඳ පවා දැනෙන ආකරයට නිර්මාණය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.
Kissenger උපකරණය නිර්මාණය කළ කණ්ඩායම සඳහන් කරන්නේ ඉදිරියේදී පෙම්වතුන්ට සහ දෙමාපියන්ට මෙය ඉතා ප්රයෝජනවත්වනු ඇති බවයි.

Last edited: