Kitchen sink help

focusman

Active member
  • Dec 14, 2016
    197
    68
    28
    Guys kitchen ekata ganna sink ekak kohomada select karanne? Kohomada quality eka balanne? Mn dakka handmade kiyala sink thiyenawa tikak ganan wediy.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    Gannawanam Steel nam 304 ekak ganna
    hand made kiyala tynne godak yakada ewa.. durability adui..
    honda Brand nam Teka, Hafele, wage Brand ekak ganna
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගැබුර තියන සින්ක් එකක් ගන්න.ටැප් එක ගනිද්දි හොදම බ්‍රෑන්ඩ් එකකින් ගන්න.කරකවන්න පුලුවන් එකක්.සින්ක් එක වටෙත් හොදන එපයි බන්.

    සමහර ගැබුර සින්ක් තියනවා කෑලි දෙකට බෙදපුවා.ඒක ගන්න එපා.තේරුමක්ම නෑ.

    සින්ක් එකේ වතුර බහින තැනට පෙන්‍රේරයක් තියන්න.එතකොට ප්ලේට් හෝදනකොට බත් කෑම එහෙම ඒකෙන්ම වෙනම අයින් කරන්න පුලුවන් .නැත්න්ම් සින්ක් එක බ්ලොක් වෙනබා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    මාත් එකක් හොයමින් ඉන්නවා. Fb එකේ තියන එවා ගනන් අඩුද වැඩිද කියලාවත් දන්නේ නෑ. ටිකක් බලන්න ඔනේ කඩ වලත්.
     
    • Like
    Reactions: focusman

    focusman

    Active member
  • Dec 14, 2016
    197
    68
    28
    මාත් එකක් හොයමින් ඉන්නවා. Fb එකේ තියන එවා ගනන් අඩුද වැඩිද කියලාවත් දන්නේ නෑ. ටිකක් බලන්න ඔනේ කඩ වලත්.
    Math baluwa machan godak.lagata gihin balanakan hithaganna ba.
     
    • Like
    Reactions: kasun090354t