Channel -> BST Saman
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,042 778 113 Apr 24, 2022 #1 Channel -> BST Saman
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,883 113 Apr 24, 2022 #3 අඩෝ මං නිළමේ කියලා channel එකක දැක්ක ගමක අන්කල් කෙනක් ඕකක් අටවාගෙන තියෙනවා.. මිනිහට රු. 10000ක් වගේ ගිහින් තියෙන්නේ..
අඩෝ මං නිළමේ කියලා channel එකක දැක්ක ගමක අන්කල් කෙනක් ඕකක් අටවාගෙන තියෙනවා.. මිනිහට රු. 10000ක් වගේ ගිහින් තියෙන්නේ..
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,042 778 113 Apr 24, 2022 #4 Brandy2020 said: Price ? Click to expand... Its DIY (manufactured at home) -> ඉන්ජිනේරුවෙකු සෑදු ලීටර් 1500 සුපිරි Biogas Unit එක,මම ගෑස් පෝලිමේ ඉදල නෑදවසට පැය 4 පමන ඉන්දන සපයන්න පුලුවන් Rs.25,000 පමන වියදමක් දැරැව මීට මාස 4 කට කලින්. පීඩනය වෙනසක් අවශ්‍ය වුනේ නැ මොකද කාලය සමග ගෑස් quality එක වැඩි වෙනවා ph අගය හරි ගියහම. එතකොට ලොකූ පීඩනයක් අවශ්‍ය නෑ. ඔබට පේන දේවලට අමතර කිසිදු බරක් යොදා නෑ. - Lasantha Seneviratne Dr. Lasantha Seneviratne, BEng (Hons), PhD Senior Lecturer (HG), Department of Electrical and Electronic Engineering, Faculty of Engineering, Sri Lanka Institute of Information Technology, New Kandy Road, Malabe, Sri Lanka +94 (0)77 9808842 Last edited: Apr 24, 2022
Brandy2020 said: Price ? Click to expand... Its DIY (manufactured at home) -> ඉන්ජිනේරුවෙකු සෑදු ලීටර් 1500 සුපිරි Biogas Unit එක,මම ගෑස් පෝලිමේ ඉදල නෑදවසට පැය 4 පමන ඉන්දන සපයන්න පුලුවන් Rs.25,000 පමන වියදමක් දැරැව මීට මාස 4 කට කලින්. පීඩනය වෙනසක් අවශ්‍ය වුනේ නැ මොකද කාලය සමග ගෑස් quality එක වැඩි වෙනවා ph අගය හරි ගියහම. එතකොට ලොකූ පීඩනයක් අවශ්‍ය නෑ. ඔබට පේන දේවලට අමතර කිසිදු බරක් යොදා නෑ. - Lasantha Seneviratne Dr. Lasantha Seneviratne, BEng (Hons), PhD Senior Lecturer (HG), Department of Electrical and Electronic Engineering, Faculty of Engineering, Sri Lanka Institute of Information Technology, New Kandy Road, Malabe, Sri Lanka +94 (0)77 9808842
kinkon Well-known member Aug 5, 2007 115,575 2 115,414 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 24, 2022 #5 බම්ප් Reactions: animation