Kithala resort-Thissamaharama

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    ඔය පැත්තේ ඔයිට වඩා ලස්සන තැන් ඇති කියලා මට හිතෙනවා. දවල්ට එහෙම පට්ට අව්ව නේද? උදේට නම් සීතල ඇති. වීඩියෝ එකේ තව අවට පරිසරය පෙන්නුවනං හොදයි කියලා හිතෙනවා. නමුත් කරපු ටික හොදයි.

    Thanks for the comment machang.