නියමයි සෑම්!sampath312 said:මේ චක්රාවාටයේ ගලා යයි ජීවිතයෙ
freed අද දවස පටන් ගත්තෙ මේකෙන්...
![]()
![]()

ඔයා දුන්න ඒව මතකයි! ඒ වගේ තමයි. නදීක කියන්නෙත් එයාගෙ සංගීතය බටහිර විකල්ප සංගීතය කියලනේ. මමත් දැන් අවුරුදු තුන හතරක ඉඳන් පට්ටම ගහනවා...gadol said:මට නම් මේක හම්බුවෙලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා... මේකෙ ගොඩක් සින්දු ලංකාවෙ වැඩිය කතාභට ලක් උනෙ නැහැ... මට නම් මේකෙ ලස්සනම සින්දුව අමීශා... මම හිතන්නෙ ඒක තමයි ලංකාවෙ ඇරබික් සංගීතය යොදාගෙන කරපු පලවෙනි සින්දුව... මේක ගොඩක් ෆොල්ක් මියුසික් වල මිශ්*රනයක් විදිහට තමයි මට නම් දැනෙන්නෙ... මතකද මම ඔයාට දුන්නා දකුනු ඇමරිකාවෙ ජන ගීත ටිකක්... ඒවත් මේ වගෙ නේද?
freednbeing said:නියමයි සෑම්!
![]()
මේක දැම්මෙ කතාව ලේසි වෙන්න. මේකෙ මේ තියෙන තත්ත්වය අනුව නදීක සංගීතය දීල තියෙනව බොහොමයකට. මට මුලින්ම මේ සින්දු කික් වුණේ ඇසුර එෆ් එම් එකේ අමීෂා යද්දියි. පස්සෙ මම සින්දු ටික හෙව්වා. යාළුවෙක් මාර්ගයෙන් ලැබුණා. ඒත් අර Track 1, Track 2 විධියට. මම ඔරිජිනල් CD එක හෙව්වට ලැබුණෙ නෑ.
මගෙ වාසනාවද මොකක්ද මන්දා දවසක් කිත්සිරි ආවා කාර්යාලෙටම! අපේ සංගීත සෙට් එකම එයත් එක්ක කතා කලා. මම එයාගෙන් සින්දු වල විස්තර ඉල්ලුවම එයා මේ ටික ලියල දුන්නා. මම වහාම සින්දු ටික MP3 Tag කලා.
පස්සෙ දවසක මම එයත් එක්ක දුරකතනයෙන් කතා කලා. නදීක කසුන් සහ එයාලගෙ සංගීතය ගැන ගොඩක් දේවල් මට එයා කිව්වා.
සංගීතය විඳිමින් විතරක් පැත්තකට වෙලා හිටපු නදීක මේ හරහාලු Commercial Music කරන්න ගත්තේ.
පළමු එක ගැන කියන්න දෙයක් නෑනේ. ඒ වගේම සින්දුවක් තියෙනවා ජයන්ත ලෙලුම් දෙන්නගේ V2 ඇල්බම් එකේ. ඒක කියන්නෙ ජයන්ත. සංගීතය ලෙලුම්ගෙ. සංගීතයට පිරිත් සද්දෙකුත් දාල තියෙනවා.
දෙවෙනි එක ලෙලුම්ගෙ. ඒ ගැන ලෙලුම් එක්කම මම කතා කරල තියෙනවා. ඒ ගැන කියල වැඩක් නෑ. මාර ගති මට නම්!
සින්ඩරෙල්ලා විතරයි මේකෙ ටිකක් හිට් වුණේ. හේතුව කසුන් සහ මේකෙ තියෙන වචන වල නවමු බව.
දැල්වෙනා පහන් සින්දුවෙ සංගීතය කවුද කියල හොයාගන්න වෙන්නෙ නෑ. ඒක මම ටැග් දාපු ටූල් එකේ අවුලක් නිසා මැකිල. දුක තමයි. හැබැයි මේ සින්දුවට ආස වුණා මලාට සින්දු අහන්නෙ නැති මගෙ යාළුවෙක්!
මුදු සඳ රැස් නම් එලම පාර තමයි. අර මුල් යුග්මයේම එකතුවක්. වෙන හුයක් දාන්න වෙනව. ජන ගී ආරක් තමයි තියෙන්නේ.
සන්නසක නිකං රොක් ටයිප් එකක්. වචන සහ සංගීතය කව්ද කියල පේනවනේ.. සුමුදු තැන් වලදි සංගීතයත් ඒ වගේ. කඨෝර තැන් වලදි ගිටාර් එක පලනවා...
ඉතිරි ටිකත් අහලම එන්න ඒ ගැන කතා කරන්න!
මේ සින්දු සේරම වගේ මම කාලයක් නිරතුරුව මිමිණුවා. කෑ ගැහුවා...උගුර උළුක් වෙනකල්...

freed මෙයාලව හැබහින්ම දන්න කියන කට්ටිය නොවැ...
මට නම් කියන්න තියෙන්නෙ මේ වගේ දෙයක්....ඔන්න freed ලගකදි ඉදල මගේ pod එකේ නදීක,කසුන්.skitzo,රන්වල තරගෙට චන්දෙ ඉල්ලනව පොදි කාගෙන...
කෙල්ල ගෙට වෙනකොට කිත්සිරි චාරුදේවිත් එකක් ගිරා බස් දෙඩනව...ඔන්න ඒ අස්සෙ skitzo මගෙන් අහනව මම හිනා වෙන්නෙ කොහෙමද කියල චාරු දේවි මාව අමතක කරල කිත්සිරි එකක තොතොල් වෙනකොට ...මම ඒක රහසක් කියල ඉවර වෙන්නත් කලින් delon අස්සක ඉදන් පැනල MIA ට දේශය අමතනව සුද්ද ඉංග්රීසියෙන්...
මේව ගැන ලියන්න නම් හැකි FREED නම්ත් ඒ අර අපේ බෝ ගෙ කවි මැෂම වගේ හැගීම් මැෂමක් කවද හරි හැදුවොත්...මේ මම කියන්න තියෙන දේ උපරිමේ සංෂිප්ත කරල කීවෙ
එළ එළ... මාව නම් දැන් වීදුරු ටැංකියක හිර කරන් ඉඳල මුහුදට අතෑරියා වගේ.. මාත් මේ දින වල skitzo මරන්නැති එක විතරයි. සහන් සහ රන්වල සැරින් සැරේ ඔළුව දානව.sampath312 said:අපිනම් බොහෙම සරල මිනිස්සු සින්දුව කියන්නෙ කවුද කින්ද මන්ද මොනාත් දන්නෙ නෑ...![]()
freed මෙයාලව හැබහින්ම දන්න කියන කට්ටිය නොවැ...
![]()
මට නම් කියන්න තියෙන්නෙ මේ වගේ දෙයක්....ඔන්න freed ලගකදි ඉදල මගේ pod එකේ නදීක,කසුන්.skitzo,රන්වල තරගෙට චන්දෙ ඉල්ලනව පොදි කාගෙන...
කෙල්ල ගෙට වෙනකොට කිත්සිරි චාරුදේවිත් එකක් ගිරා බස් දෙඩනව...ඔන්න ඒ අස්සෙ skitzo මගෙන් අහනව මම හනා වෙන්නෙ කොහෙමද කියල චාරු දේවි මවෙ අමතක කරල කිත්සිරි එකක තොතොල් වෙනකොට ...මම ඒක රහසක් කියල ඉවර වෙන්නත් කලින් delon අස්සක ඉදන් පැනල MIA ට දේශය අමතනව සුද්ද ඉංග්රීසියෙන්...
![]()
මේව ගැන ලියන්න නම් හැකි FREED නම්ත් ඒ අර අපේ බොගෙ කවි මැෂම වගේ හැගීම් මැෂමක් කවද හරි හැදුවොත්...මේ මම කියන්න තියෙන දේ උපරිමේ සංෂිප්ත කරල කීවෙ
![]()
ඉතුරු ටිකයි මේ ගැනයි තව කථා කරමු හිමින් ...මොකෝ අද හෙට මැරෙන්න ඉන්න එකක් ඈ![]()

freednbeing said:එළ එළ... මාව නම් දැන් වීදුරු ටැංකියක හිර කරන් ඉඳල මුහුදට අතෑරියා වගේ.. මාත් මේ දින වල skitzo මරන්නැති එක විතරයි. සහන් සහ රන්වල සැරින් සැරේ ඔළුව දානව.
මගේ රැකියාව කරන ස්ථානය සහ මගේ ලොක්කන්ගෙ කලා සම්බන්ධකම් අනුව මම කලාකරුවො කීප දෙනෙක් එක්කම කතා කරල දැනගෙන තියෙනව. කීප දෙනෙක්ම එයාලගෙ චිත්රන වැඩ කරගන්න අපේ කට්ටිය ගාවට එනව. ඒක පුංචි චාන්ස් එකක් තමයි.
Delon ගෙ සින්දුව නම් එලම තමයි. ඒක අර miaගෙ සින්දුවම තමයි නේද?
එතකොට මට දුන්න ඉන්දියාවෙ එයාලගෙ HOTEL එකක DETAILS වගයක් ...මම ඒකට ගියා එකෙ සනත්ල ගහපු බැට් එහෙම ඔක්කොම තියෙනව...CENNAI වල තියෙන්නෙ...ඔය තමා මට ප්රසිද්ධ පුද්ගලයෙක්ගෙ කියල සම්බන්ධ තාවක් තියෙන්නෙ....
කොහෙම හරි ඔක තමයි දෛවයේ හැටි...එයාල ඔයාට හම්බුනු නිසා ඔයාල මේවයෙ දත්ත විස්තර පරතෙරකට දැන ගත්ත...එළ කිරි එක හරහ ඔයාලව SET උණු නිසා අද මේව රස විදිනව...කොච්චරනම් අපූරුද මේ විශවය කියල අවසානෙට කියන්න තියෙන්නෙ
කිම්ද කදුළු විදිනු මිස අතගිලි අතර රද වා ගෙන...සනාව සෙටා වුණාද? එළනේ.sampath312 said:හහා මට නම් ඔය වගේ චානස් එකයි වැදිල තියෙන්නෙ...දවසක් සනත් ජයසූරිය මෙහෙ ආපු වෙලේක MONTERO එකේ TYRE මරු කරන්න ආව මගේ පියාගෙ ආයතනෙකට![]()
එතකොට මට දුන්න ඉන්දියාවෙ එයාලගෙ HOTEL එකක DETAILS වගයක් ...මම ඒකට ගියා එකෙ සනත්ල ගහපු බැට් එහෙම ඔක්කොම තියෙනව...CENNAI වල තියෙන්නෙ...ඔය තමා මට ප්රසිද්ධ පුද්ගලයෙක්ගෙ කියල සම්බන්ධ තාවක් තියෙන්නෙ....
![]()
කොහෙම හරි ඔක තමයි දෛවයේ හැටි...එයාල ඔයාට හම්බුනු නිසා ඔයාල මේවයෙ දත්ත විස්තර පරතෙරකට දැන ගත්ත...එළ කිරි එක හරහ ඔයාලව SET උණු නිසා අද මේව රස විදිනව...කොච්චරනම් අපූරුද මේ විශවය කියල අවසානෙට කියන්න තියෙන්නෙ
කිම්ද කදුළු විදිනු මිස අතගිලි අතර රද වා ගෙන...

freednbeing said:සනාව සෙටා වුණාද? එළනේ.
මේ කලාකාමී සෙට් එකේම පොදු ලක්ෂණය තමයි පැලෙන්න මධ්යප වීම.
ඒක නම් පොදු සාධකයක් වගේ තමයි. හැමෝම මනෝ කඳු තමයි. ඒකම තමයි විශ්වීය දේවල් හැමෝටම විඳින්න ලබාදිය හැකි වීමේ රහසත් මම හිතන්නේ...
කිත්සිරි කියන 14 වෙනි එක හෙනම ගල් සින්දුවක්. මතකද කියන එක. ඔයා අහල තියෙනවනේ කසුන් සහ චාප දෙන්නගේ ඉරිමා උදයේ. ඒ වගේම එකක් තමයි තුත්තක් වෙනස් වුණාට.
බොක්කෙන්ම
ගැහුවත් නොගැහුවත් හැමදාම
සරල යි නමුත් මහ අමුත් KICK එකක්northtech said:machan link eka open wenne nane
northtech said:Your download will begin shortly...
kiyala watila thiyanawa
ethanin ehata option pennnane na !!
northtech said:Your download will begin shortly...
kiyala watila thiyanawa
ethanin ehata option pennnane na !!

මාරයි තමයි ඈ... සරල මාර කතාවක් නේද ඒක නම්! හරියට සිදුහත් යශෝධරා වගේ කතාවක් නේ.. ඒ සංසාරගත බන්ධනය යක්ෂ වේෂයෙන් කඩල දාපු එක ගැන සුන්දර සිතිවිලි එකතුවක් නේද? ගිටාර් එක සහ ඩ්රම් එක මාර රොකිං නේ... සෝලෝ පාර නිකං කනේ තත අතුල්ලනව වගේ.sampath312 said:SET උනේ නම් නෑ මචො නමුත් මොනව හරි උදව්වක් ඕනෙ නම් CALL කරන්න කීව ... මම COKE CAN එකක් එහෙම දීල සැළකුව මොකෝ හරිම ආස පිතුකරුවෙක් නිසා...බොක්කෙන්ම
ගැහුවත් නොගැහුවත් හැමදාම
මේකෙ 7 ට කමා මචො මොකක් හරි හෙතුවක් නිසා දෙවනියට කැමතිම....මර වචන SET එකක් FREED...දැනුත් අහ අහ තමා මේක ගහන්නෙ....ඔන්න කියනව සංසාර ගත සංතතික මතකයන් ....පුෆ් ...වැඩක් නෑ කියාල...
![]()
සරල යි නමුත් මහ අමුත් KICK එකක්