kithul thlapa

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    දැන් Shaa FM එක‍ට පෝස්කාඩ් ගෝනි දාලා වෙන්න ඇති කිතුල් තලපෙ කන්න යන්නේ ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නංගි මගේ යාලුවෙක්ගෙ හිතේ ක්‍රෂ් එකක් තිබ්බ නයෝමි කියල කෙල්ලෙක් ගැන
    දවසක් ඉස්කෝලෙදි උදේ රැස්වීම ඉවරවෙලා පන්තියට යන කොට මට ඒ ගෑණු ළමයාගේ අත ගෑවුනා මගේ අතේ
    එදා ඉදන් එයා මන් දිහා අමුතු විදියට බලන්න ගත්තේ
    මගේ හොඳම යාළුවා හින්දා මම අර ගෑණු ළමයත් එක්ක මුකුත් සම්බන්දකමක් පටන්ගන්න හිතුනේ නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,794
    113
    oya gollo kithul thlapa kala tiyeda ada ape gedara hadanawa reta

    කාල තියෙනවා මැණිකේ නියම කෑමක්. උඩරට පැතිවල තමයි ගොඩක් හදන්නේ. ඔයා උඩරටද?