Gampaha paththe nam Universal Vets eke Dr Kanishkata call ekak denna . 076 764 4228
Kadawatha kittuwa nam Dr Pet ekata call karanna . Ethanth ok kiyala ahala thiyenawa . 077 772 1460
Kurunagala paththe nam The Vetanary Hospital thamai. Dr Shane 0372 223 435
Colombo thiyenwa Government hospital ekak . Thana hariyta danne na . Borella paththe .
Eyalata Una hadunama hadunama tikak amarui . Habai saneepa wenawa . Eka para dena beheth na . Ahinasaka kawruth nathi saththune . Saneepa karala danna .
------ Post added on Jul 23, 2024 at 10:07 PM

Ehema case wenne na . Hama asaneepayakma ehema saneepa wenne na . Anika hama kenagema ekama ganata immunity naha . Eka nisa ledak hadunama beheth karann one .පූසොන්ට ඉන්ජෙක්ශන් දුන්නම ටිකක් කේස් බන්.. අපෙ දිඅහ එකෙක් ඉන්නවා අවුරුදු හතක් වගේ.. වෙට් කෙනෙක් දැකලවත් නෑ. ලෙඩ උනාම කුප්පමේනිය ගහක් ගළවල ගෙනත් දෙනව සැපේ ඉන්නව අලි සයිස් ඌ. ඌරු පැටියෙක් වගෙ. වෙට් ගාවට පුරුදු උනාම ප්‍රතිශක්තිය නැතුවම යනවා.. වල් සතෙක්නෙ බන් පූස කියන්නෙ. රට බල්ලො වගෙ නෙමෙයි.
------ Post added on Jul 23, 2024 at 10:07 PM
. ඊට පස්සේ සෙම තිබ්බොත් සෙමට ආයේ බෙහෙත් පොවන්න වෙනවා. අපේ ගෙදර 3දෙනාටම එක පාර හැදුනා කොහොමහරි මහන්සි වෙලා 3ම බේරගත්තා.