උගේ හොද කියලනේ කමෙන්ට් දාලා තියෙන්නේ ඩිස්ලයික් නම් තියේ ලයික් වලට වැඩිය
Honey Bunch Well-known member Nov 24, 2018 16,968 26,382 113 Kandy Nov 17, 2021 #21 උගේ හොද කියලනේ කමෙන්ට් දාලා තියෙන්නේ ඩිස්ලයික් නම් තියේ ලයික් වලට වැඩිය
Z zid2021 Well-known member Oct 7, 2021 1,537 2,656 113 Nov 17, 2021 #22 Honey Bunch said: උගේ හොද කියලනේ කමෙන්ට් දාලා තියෙන්නේ ඩිස්ලයික් නම් තියේ ලයික් වලට වැඩිය Click to expand... They are curating the comments and only allowing comments they like.
Honey Bunch said: උගේ හොද කියලනේ කමෙන්ට් දාලා තියෙන්නේ ඩිස්ලයික් නම් තියේ ලයික් වලට වැඩිය Click to expand... They are curating the comments and only allowing comments they like.
sakuntha1996 Well-known member Jan 13, 2017 11,379 21,298 113 Nov 17, 2021 #23 අනිවා මූ අර කෙල්ලව අයින් කරයි . ඉදියත් පලිගනීවි තව යූටූබ් එකේ ඒ වීඩිඕ එක රිමූවු කරලා Reactions: Any.key
MINT_51 Well-known member Jan 26, 2016 702 1,116 93 Nov 17, 2021 #25 මේක KIU කියන එක market කරගන්න කරපු වැඩක් වෙන්න බැරිද? මං නම් KIU කියල එකක් අහල තිබ්බෙ නෑ අර බනින video එක බලන්න කලින් Reactions: JohnSnow and Gihanjs
මේක KIU කියන එක market කරගන්න කරපු වැඩක් වෙන්න බැරිද? මං නම් KIU කියල එකක් අහල තිබ්බෙ නෑ අර බනින video එක බලන්න කලින්
Kodiya97 Well-known member Feb 22, 2018 10,492 22,585 113 අම්බකිස්ස Nov 17, 2021 #26 MINT_51 said: මේක KIU කියන එක market කරගන්න කරපු වැඩක් වෙන්න බැරිද? මං නම් KIU කියල එකක් අහල තිබ්බෙ නෑ අර බනින video එක බලන්න කලින් Click to expand... මම නන් හිතන්නෙ නෑ.ප්‍රයිවට් කැම්පස් එකකට නෙගටිව් මාර්කටිං වලින් ලමයි එයි කියලා.යූ ටියුබ් විඩියෝ එකකට නන් විව්ස් එනවා..ඔකට බැනුම් අහන්න.බලාගෙන එන්නේ නෑනේ Reactions: zid2021
MINT_51 said: මේක KIU කියන එක market කරගන්න කරපු වැඩක් වෙන්න බැරිද? මං නම් KIU කියල එකක් අහල තිබ්බෙ නෑ අර බනින video එක බලන්න කලින් Click to expand... මම නන් හිතන්නෙ නෑ.ප්‍රයිවට් කැම්පස් එකකට නෙගටිව් මාර්කටිං වලින් ලමයි එයි කියලා.යූ ටියුබ් විඩියෝ එකකට නන් විව්ස් එනවා..ඔකට බැනුම් අහන්න.බලාගෙන එන්නේ නෑනේ
EVC Well-known member Sep 15, 2008 28,651 20,934 113 Nov 18, 2021 #28 Reactions: sakuntha1996 and zid2021
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Nov 18, 2021 #29 BUMPER Reactions: zid2021 and kinkon