KIU Response

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,492
    27,031
    113
    Kandy
    උගේ හොද කියලනේ කමෙන්ට් දාලා තියෙන්නේ ඩිස්ලයික් නම් තියේ ලයික් වලට වැඩිය
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,559
    2,685
    113
    උගේ හොද කියලනේ කමෙන්ට් දාලා තියෙන්නේ ඩිස්ලයික් නම් තියේ ලයික් වලට වැඩිය

    They are curating the comments and only allowing comments they like.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අනිවා මූ අර කෙල්ලව අයින් කරයි . ඉදියත් පලිගනීවි
    තව යූටූබ් එකේ ඒ වීඩිඕ එක රිමූවු කරලා
     
    • Like
    Reactions: Any.key

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    මේක KIU කියන එක market කරගන්න කරපු වැඩක් වෙන්න බැරිද? මං නම් KIU කියල එකක් අහල තිබ්බෙ නෑ අර බනින video එක බලන්න කලින්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    මේක KIU කියන එක market කරගන්න කරපු වැඩක් වෙන්න බැරිද? මං නම් KIU කියල එකක් අහල තිබ්බෙ නෑ අර බනින video එක බලන්න කලින්
    මම නන් හිතන්නෙ නෑ.ප්‍රයිවට් කැම්පස් එකකට නෙගටිව් මාර්කටිං වලින් ලමයි එයි කියලා.යූ ටියුබ් විඩියෝ එකකට නන් විව්ස් එනවා..ඔකට බැනුම් අහන්න.බලාගෙන එන්නේ නෑනේ
     
    • Like
    Reactions: zid2021

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,753
    13,308
    113
    Screenshot 2021-11-18 090431.png
     
    • Haha
    Reactions: zid2021