යාලුවෝ තිදෙනාම කාමරයට ගෙවා ඇති මුදල් = 25
එක් යාලුවෙක් ගෙවා ඇති මුදල් =25/3 = 8.33
සේවකයා නැවත එක් යාලුවෙක්ට දෙන මුදල = 1
එව්ට එකෙක් ගෙවා ඇත්තේ = 8.33+1 = 9.33
යාලුවෝ තිදෙනාම = 9.33 * 3 =27.99
සේවකයා ගත් මුදල් = 2
එවිට == 29.99
මේකේ 25, 3න් බෙදුවාම දෂම 3එ ඒවා ගොඩාක් එනවා
ඒකෙන් ෂත0.01ක් කවර්