Uber/pickme fleet business

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    ලාබයක් නැහැ. එදා වේල ඇදන් යන්න පුළුවන්. ඒත් ඔයාම යනවා නං තමයි.

    පොඩි කාර් එකක් උදාහරණයට ගෙන පැහැදිලි කරන්නම්

    ඕකේ කිලෝමීටර් එකක් දුවන්න වියදම මෙහෙම එන්නේ. රුපියල් වලින්. දල වශයෙන්.

    ඉන්ධන 20
    සර්විස් 5
    ටයර් 3
    වෙනත් ගෙවීම් 5 (රක්ෂණ ආදිය)
    වාහනයේ මිලට 12
    රියදුරු 2

    එකතුව රුපියල් 47

    ඌබර් එකේ කිලෝමීටර් එකකට ගෙවන්නේ රුපියල් 70 වගේ.

    හැබැයි හයර් ගන්න යන දුර, හයර් දාලා එන දුර බලද්දී අන්තිමට කිලෝමීටර් එකකට රුපියල් 50 ක්‌ වත් නැහැ.

    ටිකක් දුවලා බලන්න. එතකොට තේරෙයි
     
    Last edited:

    kingdon

    Junior member
  • Nov 20, 2024
    98
    75
    18
    Colombo
    ලාබයක් නැහැ. එදා වේල ඇදන් යන්න පුළුවන්. ඒත් ඔයාම යනවා නං තමයි.

    පොඩි කාර් එකක් උදාහරණයට ගෙන පැහැදිලි කරන්නම්

    ඕකේ කිලෝමීටර් එකක් දුවන්න වියදම මෙහෙම එන්නේ. රුපියල් වලින්. දල වශයෙන්.

    ඉන්ධන 20
    සර්විස් 5
    ටයර් 3
    වෙනත් ගෙවීම් 5 (රක්ෂණ ආදිය)
    වාහනයේ මිලට 12
    රියදුරු 2

    එකතුව රුපියල් 47

    ඌබර් එකේ කිලෝමීටර් එකකට ගෙවන්නේ රුපියල් 70 වගේ.

    හැබැයි හයර් ගන්න යන දුර, හයර් දාලා එන දුර බලද්දී අන්තිමට කිලෝමීටර් එකකට රුපියල් 50 ක්‌ වත් නැහැ.

    ටිකක් දුවලා බලන්න. එතකොට තේරෙයි
    Thank you
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,857
    113
    Machanla. Threewheel ekak aran (laksha 12k kiyamu) ekkenek dammala uber/pickme diwwoth labayak ganna puluwanda? Ehema karana aya innawada ?
    ඔය වැඩේ "දම්මලා දුවලා" ලොවෙත් කරන්න බෑ බන්, උඹම සීන් එකට බහින්න ඕනා. ලඟදි nugegoda ඉඳන් බොරලැස්ගමුවට යන්න දාපු හයර් එක CC දාල තිබ්බාම මූ කතා කරලා කියනවා කෑශ් කරලා දීපන් කියලා. ඕක තමා අන්තිමට වෙන්නෙ. උන් කීයක් හරි හොයාගන්නවා උඹේ සල්ලි තමා යන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    ඔය වැඩේ "දම්මලා දුවලා" ලොවෙත් කරන්න බෑ බන්, උඹම සීන් එකට බහින්න ඕනා. ලඟදි nugegoda ඉඳන් බොරලැස්ගමුවට යන්න දාපු හයර් එක CC දාල තිබ්බාම මූ කතා කරලා කියනවා කෑශ් කරලා දීපන් කියලා. ඕක තමා අන්තිමට වෙන්නෙ. උන් කීයක් හරි හොයාගන්නවා උඹේ සල්ලි තමා යන්නෙ.
    :ROFLMAO: :ROFLMAO: ඒ ඩ්‍රයිවර්, ඔයා එළකිරියේ තාරක බව හදුනගෙනද බන් ?? :rofl:
     
    • Wow
    Reactions: tharakaf

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඇත්තටම ඌබර් පාඩුද බන්. වැගන් අර් එහෙම දුවනවනෙ හෙනට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,614
    18,307
    113
    තනියම දුවනව නම් පුලුවන්. අපේ වැඩ කරන කොල්ලෙක් 6-11 දුවල දවසට 5ක් වගේ හොයනව 3wl. 2-2.5 ක් වගේ අත ඉතිරි කියනව. අනිත් වියදම් ඉතිං එද්දි දන්නෙ නෑ
     
    • Love
    Reactions: luk3r

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වෙන එකෙක් දාල දුවවන්න.....?? :rofl: මේ ලංකාවේ උන් එක්ක.....?? :angry: වරෙන් බංකුවක් අරන් ටියුෂන් දෙන්නම් ඔය ගැන. :yes:
     
    • Haha
    Reactions: Tricle_Buwa