Kiyanakota ehemai karanakota mehemai

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    5DF6F3E6-2402-4442-B320-7D34C3EC9765.jpeg
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කවදාවත් ගොඩ යන්නේ නැති රටක්..එකෙක්වත් රටට ආදරේ නැ..සිංහයටයි, බෞද්ධ කොඩියටයි, පිලිම ටිකටයි විතරයි ආදරේ..එකෙක්ට එකෙක් නැ අනික..කැරිම කුහක උත්තලා ඉන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    කවදාවත් ගොඩ යන්නේ නැති රටක්..එකෙක්වත් රටට ආදරේ නැ..සිංහයටයි, බෞද්ධ කොඩියටයි, පිලිම ටිකටයි විතරයි ආදරේ..එකෙක්ට එකෙක් නැ අනික..කැරිම කුහක උත්තලා ඉන්නේ
    මෙක නම් ඇත්ත
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    හැබැයි මුන් ආපු එක හොදයි...සිංහලුන්ට ආයේ ඔප්ෂන් එකක් නැ කියල දැන් තේරෙනවනේ..ඔක්කොටම ට්‍රයි කලා..
    කවදාවත් ගොඩ යන්නේ නැති රටක්..එකෙක්වත් රටට ආදරේ නැ..සිංහයටයි, බෞද්ධ කොඩියටයි, පිලිම ටිකටයි විතරයි ආදරේ..එකෙක්ට එකෙක් නැ අනික..කැරිම කුහක උත්තලා ඉන්නේ
    meca attac
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    හැබැයි මුන් ආපු එක හොදයි...සිංහලුන්ට ආයේ ඔප්ෂන් එකක් නැ කියල දැන් තේරෙනවනේ..ඔක්කොටම ට්‍රයි කලා..
    Ai sajith sir inwa :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    කවදාවත් ගොඩ යන්නේ නැති රටක්..එකෙක්වත් රටට ආදරේ නැ..සිංහයටයි, බෞද්ධ කොඩියටයි, පිලිම ටිකටයි විතරයි ආදරේ..එකෙක්ට එකෙක් නැ අනික..කැරිම කුහක උත්තලා ඉන්නේ
    සද්දෙයි පඩ ගදයි විතරයි අපේ උන්ගේ . ඇහුවොත් උතුම් බෞද්ධ සංකෘතික බෙංගාල බොක්කේ අමුතු ඇටේ . ඒ කියලා යන ගමන් ටොපි කොලේ බිම දාල යනවා 🤷
     
    • Like
    Reactions: elektro

    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,232
    113
    කවදාවත් ගොඩ යන්නේ නැති රටක්..එකෙක්වත් රටට ආදරේ නැ..සිංහයටයි, බෞද්ධ කොඩියටයි, පිලිම ටිකටයි විතරයි ආදරේ..එකෙක්ට එකෙක් නැ අනික..කැරිම කුහක උත්තලා ඉන්නේ
    Huththo me nikan pake talk denna epa.

    Welak leak wunama balahanako hamoma samagiyen kuhaka nathuwa links share karaganna hati. Ubalage පැලියාව :angry: