Machan Kiyawanta Hoda Poth Monawada? Oyala kiyawapu Hoda Poth Monwada Kiyala Danawada Puluwanam
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Mar 5, 2016 #1 Machan Kiyawanta Hoda Poth Monawada? Oyala kiyawapu Hoda Poth Monwada Kiyala Danawada Puluwanam
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Mar 5, 2016 #2 Gone With the Wind - Margaret Mitchell සිංහල පරිවර්තනය කොටස් 4ක් තියෙනවා සුළගේ ගිය දිවිය කියලා නියම කතාව. ලොකු දැනුමක් ගන්නත් පුළුවන් ලඟදි පොත් අස්සේ දැකලා ආයේ කියෙව්වා. A Song of Ice and Fire - නොදැන ඉන්න විදියක් නැනේ The Reincarnation of Peter Proud පුනර්ජීවනය, ගුරු ගීතය (රුසියන් කතා පරිවර්තන) ෂයිලොක්ගේ දියණිය වහල් දැරිය කාන්තාරයේ කුසුම සුදු ගෝනා සුදු වැද්දා ගොළු හදවත බඹා කෙටු හැටි මලගිය ඇත්තෝ මළවුන්ගේ අව්රුදුදා සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා ගංගාවක් කතා කරයි (කතෘ මතක නැහැ) තව මතක් වෙන ඒවා දෙන්නම්. මේකේ කස්ටිය දෙයි තව හොද අදහස් Last edited: Mar 5, 2016
Gone With the Wind - Margaret Mitchell සිංහල පරිවර්තනය කොටස් 4ක් තියෙනවා සුළගේ ගිය දිවිය කියලා නියම කතාව. ලොකු දැනුමක් ගන්නත් පුළුවන් ලඟදි පොත් අස්සේ දැකලා ආයේ කියෙව්වා. A Song of Ice and Fire - නොදැන ඉන්න විදියක් නැනේ The Reincarnation of Peter Proud පුනර්ජීවනය, ගුරු ගීතය (රුසියන් කතා පරිවර්තන) ෂයිලොක්ගේ දියණිය වහල් දැරිය කාන්තාරයේ කුසුම සුදු ගෝනා සුදු වැද්දා ගොළු හදවත බඹා කෙටු හැටි මලගිය ඇත්තෝ මළවුන්ගේ අව්රුදුදා සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා ගංගාවක් කතා කරයි (කතෘ මතක නැහැ) තව මතක් වෙන ඒවා දෙන්නම්. මේකේ කස්ටිය දෙයි තව හොද අදහස්
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Mar 5, 2016 #3 RSmith said: Gone With the Wind - Margaret Mitchell සිංහල පරිවර්තනය කොටස් 4ක් තියෙනවා සුළගේ ගිය දිවිය කියලා නියම කතාව. ලොකු දැනුමක් ගන්නත් පුළුවන් ලඟදි පොත් අස්සේ දැකලා ආයේ කියෙව්වා. A Song of Ice and Fire - නොදැන ඉන්න විදියක් නැනේ The Reincarnation of Peter Proud පුනර්ජීවනය, ගුරු ගීතය (රුසියන් කතා පරිවර්තන) ෂයිලොක්ගේ දියණිය වහල් දැරිය කාන්තාරයේ කුසුම සුදු ගෝනා සුදු වැද්දා ගොළු හදවත බඹා කෙටු හැටි මලගිය ඇත්තෝ මළවුන්ගේ අව්රුදුදා සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා ගංගාවක් කතා කරයි (කතෘ මතක නැහැ) තව මතක් වෙන ඒවා දෙන්නම්. මේකේ කස්ටිය දෙයි තව හොද අදහස් Click to expand... Thanks Machan Kiuwata
RSmith said: Gone With the Wind - Margaret Mitchell සිංහල පරිවර්තනය කොටස් 4ක් තියෙනවා සුළගේ ගිය දිවිය කියලා නියම කතාව. ලොකු දැනුමක් ගන්නත් පුළුවන් ලඟදි පොත් අස්සේ දැකලා ආයේ කියෙව්වා. A Song of Ice and Fire - නොදැන ඉන්න විදියක් නැනේ The Reincarnation of Peter Proud පුනර්ජීවනය, ගුරු ගීතය (රුසියන් කතා පරිවර්තන) ෂයිලොක්ගේ දියණිය වහල් දැරිය කාන්තාරයේ කුසුම සුදු ගෝනා සුදු වැද්දා ගොළු හදවත බඹා කෙටු හැටි මලගිය ඇත්තෝ මළවුන්ගේ අව්රුදුදා සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා ගංගාවක් කතා කරයි (කතෘ මතක නැහැ) තව මතක් වෙන ඒවා දෙන්නම්. මේකේ කස්ටිය දෙයි තව හොද අදහස් Click to expand... Thanks Machan Kiuwata
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Mar 5, 2016 #4 willpower said: Thanks Machan Kiuwata Click to expand... Bump macho