kizer ගෙ වීඩියෝ එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    මචන් අර kizer කාරය ශෝ එකක කෑ ගහන වීඩියෝ එක කොහේදි ගත්ත එකක්ද බන්?


    මන් උගෙ රැප් වලට පට්ට ආසයි..ඒවත් එක්කම එපා උනා ඒක දැක්කම. :sorry:
     
    • Like
    Reactions: Dasun Liyanage

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    කොහේ ගත්තත් මොකෝ ඉතින්, ගිහින් උගේ අම්මටම පෙන්නන්න තියෙන්නේ.. :sorry:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    කොහේ ගත්තත් මොකෝ ඉතින්, ගිහින් උගේ අම්මටම පෙන්නන්න තියෙන්නේ.. :sorry:

    නෑ බන් එතන ඉන්න උන් ටිකත් පොන්නයො ටිකක්නෙ...ඒකයි ඇහුවෙ. ඔෆිස් එකක් වගේ පොට් එකක් නේ බන්..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    14192104_1140718915995033_8357063509364119639_n.png


    14184432_1740192749569308_4834266450501929060_n.jpg
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113

    Mama nan Chamarage Sindu ahan na, But uge Talent ekatai, miniha Jiwath wena widihatai Respect karanawa. Henama Simple Life ekak Geniyanne, wadi sadda badda ,boru sobana na. Minihage paduwe Wade karan innawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    කවුද එකෙක් ammata hukapan කියල රෙප් කපල
    මන් හිතන්නෙ ඒ කයිසර් කාරයා වෙන්න ඕනෙ. :lol:
     
    • Like
    Reactions: Kasun k

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    කයිසර් මොන පොන්#යෙක්ද? ඕකුන්ව ලොකු කරගෙන ඉන්නේ කලා රසයක් නැති පොන්# පැටවුම තමයි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    කවුද එකෙක් ammata hukapan කියල රෙප් කපල
    මන් හිතන්නෙ ඒ කයිසර් කාරයා වෙන්න ඕනෙ. :lol:

    මේක නේද?කොන්සර්ට් එකක වෙන්න ඇති.

     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    මේක නේද?කොන්සර්ට් එකක වෙන්න ඇති.


    කොන්සර්ට් එකක් කිව්වට බන් ලොකු ප්ලේස් එකක් නෙමෙයිනෙ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    කොන්සර්ට් එකක් කිව්වට බන් ලොකු ප්ලේස් එකක් නෙමෙයිනෙ..

    උන්ට කොහොමත් ලොකු සෙනගක් නැහැනේ බන්.හිටියත් උන්ට වෙන වැඩ ඇති ඕවයේ යනවට වඩා.ඒකනිසා ඔය කොහේ හරි පොඩි හෝල් එකක තමා උන්ගේ කොන්සර්ට් තියන්නේ.අපරාදේ සල්ලි ඕවට යන උන්ගේ.රුපියල් 500ක්ද කොහෙද ටිකට් එක.:rofl: