මචන් අර kizer කාරය ශෝ එකක කෑ ගහන වීඩියෝ එක කොහේදි ගත්ත එකක්ද බන්?
මන් උගෙ රැප් වලට පට්ට ආසයි..ඒවත් එක්කම එපා උනා ඒක දැක්කම.
මන් උගෙ රැප් වලට පට්ට ආසයි..ඒවත් එක්කම එපා උනා ඒක දැක්කම.


කොහේ ගත්තත් මොකෝ ඉතින්, ගිහින් උගේ අම්මටම පෙන්නන්න තියෙන්නේ..
කවුද එකෙක් ammata hukapan කියල රෙප් කපල
මන් හිතන්නෙ ඒ කයිසර් කාරයා වෙන්න ඕනෙ.![]()
මේක නේද?කොන්සර්ට් එකක වෙන්න ඇති.
කොන්සර්ට් එකක් කිව්වට බන් ලොකු ප්ලේස් එකක් නෙමෙයිනෙ..
