KL LTTE ASSOCIATES GOING TO PROTEST

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    Organisation attached to Tamils in KL Malaysia, going to do a protest for supporting UN resolution.
    Those who are in KL please take extra care !!!!!

    These buggers can't live without terrorists...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    me para nam lesi wena ekak naha.


    සාක්කි කරුවන් දෙදෙනෙක් යුද අපරාධ ගැන සාක්කි දීමට සැරසේ


    යුධ ගැටුම් පැවති අවසන් සමයේ ශ‍්‍රී ලංකාවේ වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සාක්කි දීමට පුද්ගලයන් දෙදෙනකු ඉදිරිපත් වී සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ වූ බවට පාර්ශ්ව ගණනාවක් වසර කිහිපයක් තිස්සේ චෝදනා කළත් ඒ සම්බන්ධයෙන් සාක්කි දීමට කිසිවෙකු හෝ ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වේ.

    ඔවුන්ගෙන් කෙනෙකු එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙකුගේ ආරක්ෂකයෙකු ලෙස සේවයේ යෙදී සිට ඇතැයි බි‍්‍රතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබි අඩවිය සඳහන් කර ඇත. අනෙක් පුද්ගලයා රජයේ ගුරුවරයෙකු බව ද එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.

    ඔවුන් දෙදෙනා ම බි‍්‍රතාන්‍යයේ ජීවත් වන බව ද එහෙත් අනන්‍යතාව හෙළිකිරීමට ඔවුන් අකැමැති බව වාර්තා වේ.

    මේ අතර පළමු පුද්ගලයා මාධ්‍ය වෙත දැනට ප‍්‍රකාශ කර ඇත්තේ යුද්ධය පැවැති අවසන් මාසයේ දී තමන් දරුණු ලෙස තුවාල ලබා යුද හමුදාවට භාර වූ බවයි. පසුව යුද හමුදාවට තොරතුරු දෙන්නෙකු ලෙස ක‍්‍රියාකළ බව ද 2009 වසරේ මැයි මස 18 වන දා තම යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලට රැගෙන ගිය බව ද ඔහු ප‍්‍රකාශ කර ඇත.

    ඒ වන විට එල්.ටී.ටී.ඊ යේ ප‍්‍රමුඛ පෙළ නායකයන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ ආරක්ෂකයන් ද සමඟ සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙමින් සිටි බව ද ඔහු සඳහන් කරයි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    From the day one, we know that there are pullers and traitors in the country...
    We are seeing on eyes properly that Wickramabahu fellow, and Ranil they are always tie up with those traitors of the country.