Machanමචන් දැන් ගොඩක් රටවල ගොඩක් credit card උස්සල වෙන තැන වලින් purchase කරනවා. ඒක හින්ද උන්ට සැක හිතුනම ඔහොම ඉල්ලනවා බන් random සමහර company වලින්. ඕක එච්චර දෙයක් නෙමේ බන් උන් කියල තියෙන්නේ security parts cover කරලා නේ එවන්න කියන්නේ.
උබ හොරයක් නෙමේ නම් කරන්නේ ඔය ටික යවපන්.