KM Player එකේ ads Remove කරන විදිය

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මගේ එහෙම කරත් එනවනෙ බං
වෙන ඇඩ් නම් එන්නෙ නෑ. ඕක තමා එන්නෙ


Capture.jpg

වෙන්න බැනේ බන්
උබ inbound outbound දෙකම block කරද
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මගේ එහෙම කරත් එනවනෙ බං
    වෙන ඇඩ් නම් එන්නෙ නෑ. ඕක තමා එන්නෙ


    Capture.jpg
    වෙන වයර්වෝල් එකක් දාලනම් වෙන්නෙත් නැහැ නේද :nerd:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    වෙන්න බැනේ බන්
    උබ inbound outbound දෙකම block කරද

    වෙන වයර්වෝල් එකක් දාලනම් වෙන්නෙත් නැහැ නේද :nerd:

    වෙන ෆයර්වෝල් එකක් දාලනම් එකෙන් හදහන්


    හරි බං, උඹල කිව්වමයි මතක් උනේ,
    Kaspersky එකෙන් බ්ලොක් කරා දැං හරි
    ඔක්කොටම බොහොම ස්තූතියි
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Turn off KMPlayer games and ads

    Step 1: Open Internet Explorer browser.

    Step 2: Navigate to Tools menu and then click Internet Options to open the same.

    Disable-KMPlayer-games-and-ads-step1_thumb.jpg


    Disable KMPlayer games and ads step1

    Step 3: Here, click on the Security tab.

    Step 4: Under, Select a zone to view or change security settings, please click on Restricted sites icon. Now, click the Sites button located next to Restricted sites.

    Disable-KMPlayer-games-and-ads-step2_thumb.jpg


    Disable KMPlayer games and ads step2

    Step 5: Under Add this website to the zone, enter http://player.kmpmedia.net and then click Add button. Close the dialog. Finally click Apply button that you see on Internet Options dialog.

    Disable-KMPlayer-games-and-ads-step3_thumb.jpg


    Launch KMPlayer to see the clean and beautiful KMPlayer without annoying games and ads.


    සෝස් :rofl:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මගේ එහෙම කරත් එනවනෙ බං
    වෙන ඇඩ් නම් එන්නෙ නෑ. ඕක තමා එන්නෙ


    Capture.jpg

    me desktop eke network traffic check karanna dala thiyena software eke mokakda mcn?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අමම්ප තොපි නම්......

    Path : C:\KMPlayer\Logo

    ඹය පාත් එකේ
    File : index.htm
    කියල file එකක් හදන්න....

    අඩෝ KM player එක open වෙන වේගෙත් වැඩි වුනා පට්ට :D :D