ඔන්න KM Player අලුත්ම Version එකත් ඇවිල්ල...මේකෙ 3D වීඩියෝ Play කරන්න පුලුවන්...මේ version එක stable.ඔයාලත් install කරල බලන්න...හැබැයි 3D බලන්නනම් 3D glass ඕනි...

ඉස්සර තිබුනු logo එකත් නෙවෙයි දැන් තියෙන්නේ... interface එකෙත් වෙනස්කම් තියෙනව....Album art එක win8 වලට ගැලපෙන විදියටයි හදල තියෙන්නේ....කොටින්නම කිව්වොත් win8 වලට දැන්මම ready වෙලා තමයි ඉන්නේ KM Player එක...free දෙන හොඳම Player එකනෙ ඉතින් KMP කියන්නේ....

Download KM Player 3.2 Here (Build No. 3.2.0.19)
- Supports 3D Formats. (Side-By-Side, Top-and-Bottom) to (Anaglyph, Interlaced)
- Supports 10-bit H.264. (Libcodec.dll)
- Supports Intel Widi.
- Added video codec "DV5P".
- Add new function album art (Thumnail image extraction from FLAC file)
- Thumbnail image display enhancement when playing audio files. (MP3, FLAC, WMA)
- Fixed ColorSpace bug.
- Fixed Intel Codec H.264.
- Fixed Winamp plugin.
- Error correction of images infected with malicious codes. (EIP register Corruption Vulnerability. Provided: KISA)
- Fixed view as a desktop mode in Windows 7.
- Fixed improper load of Album Art bug.
- Correction of screen display error when using EVR(C/A) - if you skip from the WMV file.
- Fixed KMP HTTP Reader.
- AAC codec Parser error correction from MOV file.
- MKV Skip Problum.
DL karala balanna ona 8+
මගේ කැමතිම Player එක......
Thanks 4 the info 

