dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුන බන්..පස්සේ මම මාරු උනා media Player Classic වලට. KM Player එකේ shortcut ඔකොම වගේ වැඩ.අනික ගොඩක් format support කරනවා..VLC,KM Player වලට වඩා startup speed එකත් වැඩි..මට නම් KM Player එක එපා උනා.

    media Player Classic:eek::eek::eek::eek:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුන බන්..පස්සේ මම මාරු උනා media Player Classic වලට. KM Player එකේ shortcut ඔකොම වගේ වැඩ.අනික ගොඩක් format support කරනවා..VLC,KM Player වලට වඩා startup speed එකත් වැඩි..මට නම් KM Player එක එපා උනා.
    මටනම් KMP තරම් වෙන එකක් අල්ලන්නේ නෑ බන් :(
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,444
    8,410
    113
    kandy
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුන බන්..පස්සේ මම මාරු උනා media Player Classic වලට. KM Player එකේ shortcut ඔකොම වගේ වැඩ.අනික ගොඩක් format support කරනවා..VLC,KM Player වලට වඩා startup speed එකත් වැඩි..මට නම් KM Player එක එපා උනා.

    Captain ජැක් ස්පැරෝ;15655892 said:
    මටනම් KMP තරම් වෙන එකක් අල්ලන්නේ නෑ බන් :(

    mail ekak dala benapan ban.ape rate connection wala hatiyata unge add balanna be ne. menna mail address eka
    [email protected]
     
    Last edited:

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    Km player එක අලුතින් හදුන්වා දුන් KMP+ tab ඒක නිසා තමා slow
    (ver 3.7 Changed KMP Plus platform from Flash to web).
    හුගක් user ලා මෙකට අකමැත්ත පලකරල තිබුනා comment වල
     
    Last edited:

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    මටත් ඕකම උනානේ:angry:, හොඳ වෙලාවට කලින් බාපු 3.6 setup එක තිබ්බා.......

    3.6 දාගනින්..:)
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    මෙක දැන් තමා හොයාගත්තේ.

    c:/windows/system32/drivers/etc/host

    an add the following line

    127.0.0.1 player.kmpmedia.net

    මතක ඇතුව host file එක නිකම්ම open කරන්නේ නැතුව මුලින් නොට්පැඩ් එක "run as administrator" දීලා open කරගෙන ඒ හරහා host file එක open කරන්න. නැත්නම් ඔක save කලාට save වෙන්නේ නෑ.

    ඔක කලාම වෙන්නේ kmplayer එකේ ads වලට net access block කරන එක.

    thnx මචන් .. ඒ පාර ගිනදරවගේ වගේ වැඩ ...5+++:yes::yes: