මටත් ඔය ප්රශ්නෙම තිබුන බන්..පස්සේ මම මාරු උනා media Player Classic වලට. KM Player එකේ shortcut ඔකොම වගේ වැඩ.අනික ගොඩක් format support කරනවා..VLC,KM Player වලට වඩා startup speed එකත් වැඩි..මට නම් KM Player එක එපා උනා.

මටනම් KMP තරම් වෙන එකක් අල්ලන්නේ නෑ බන්මටත් ඔය ප්රශ්නෙම තිබුන බන්..පස්සේ මම මාරු උනා media Player Classic වලට. KM Player එකේ shortcut ඔකොම වගේ වැඩ.අනික ගොඩක් format support කරනවා..VLC,KM Player වලට වඩා startup speed එකත් වැඩි..මට නම් KM Player එක එපා උනා.

මටත් ඔය ප්රශ්නෙම තිබුන බන්..පස්සේ මම මාරු උනා media Player Classic වලට. KM Player එකේ shortcut ඔකොම වගේ වැඩ.අනික ගොඩක් format support කරනවා..VLC,KM Player වලට වඩා startup speed එකත් වැඩි..මට නම් KM Player එක එපා උනා.
Captain ජැක් ස්පැරෝ;15655892 said:මටනම් KMP තරම් වෙන එකක් අල්ලන්නේ නෑ බන්![]()

මෙක දැන් තමා හොයාගත්තේ.
c:/windows/system32/drivers/etc/host
an add the following line
127.0.0.1 player.kmpmedia.net
මතක ඇතුව host file එක නිකම්ම open කරන්නේ නැතුව මුලින් නොට්පැඩ් එක "run as administrator" දීලා open කරගෙන ඒ හරහා host file එක open කරන්න. නැත්නම් ඔක save කලාට save වෙන්නේ නෑ.
ඔක කලාම වෙන්නේ kmplayer එකේ ads වලට net access block කරන එක.

.