Ubata mokakda Activate karaganna one kiyapan

office 2016
දැන් 2019ත් ඇවිල්ල
මොකක්ද හොද?
2010 2013 2016 2019

මම එක පාරක් ඕක හදිසියෙ ඩව්න්ලෝඩ් කාලා මගෙ ෆයිල් ඔක්කොටම කෙල උනා. හොද වෙලාවට බැකප් එකක් තිබ්බෙ.
ඔක්කොම ෆයිල්ස් ෆොටෝස් එන්ක්‍රිප්ට් උනා.

නියම official site එක මොකක්ද?