KN 95 මාස්ක් දාන අය ළඟටවත් යන්න එපා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නැවතත් කියන්නේ ඕක ෆිල්ටරයක් නෙවෙයි, වන් වේ වැල් එකක්. කිසිම එයා ෆිල්ටර් විමක් වෙන්නේ නැ ඔය වැල් එකෙන්. වැල් එක ලගට කට තියලා උරලා බලපං එන්නැ හුලං. නමුත් පිබලා බලපං යනවා එලියට.

    උබ කිව්වා⁣නේ පැය 24ම දාන් ඉන්න පුලුවන් කියලා. ඔව් ඒ මේ වන් වේ වැල් එක නිසා පිටකරන වාතය මාස් එක තුල නොරැදි එලියට යන නිසා. ඒ නිසා දාගෙන ඉදතැකි පහසුවෙන්.

    නමුත් එලියට යන වාතය පිරිසිදු වෙන්නේ නැ. දැන් හිතපං කොවිඩ් කාරයෙක් දාන් හිටියනම් උගේ වාතය එලියට එනවා පහසුවෙන්. ඒනිසයි කියන්නේ kn95 උබ දැම්මාට, දාන වෙන උන් ලග ඉන්න එපා.

    තමනුත් දාගත්ත නම් ඉවරනෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    මචං ජෝක් නෙවෙයි ගොඩක් අය හිත්නනේ kn95 එකේ තියෙන්නේ ෆිල්ටරයක් කියලා. නැ නැ ඒක වන් වේ වැල් එකක්. එකෙන් මාස්ක් එක තුලට වාතය එන්නැ නමුත් අපි පිටකරන වාතය එලියට යනවා. හිතපං කොවිඩ් කාරයෙක් දාන් හිටියා කියලා. උගේ හුස්ම ⁣ඔක්කෝම එලි⁣යේ. ඒ නිසා kn95 දාපු අය ලග ඉන්න එපා.
    හැමෝම දැම්මනම් ඉවරයිනෙ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    KN95 ෆිල්ටර් ද වෑල් ද මොකක්ද එක නැති එකත් තියෙනවනේ.. ඔය කියන විදියට ඉතින් ඒක අවුලක් නෑනේ...
     
    sudaapt

    Active member
  • May 17, 2020
    143
    113
    43
    Western province
    මචං ජෝක් නෙවෙයි ගොඩක් අය හිත්නනේ kn95 එකේ තියෙන්නේ ෆිල්ටරයක් කියලා. නැ නැ ඒක වන් වේ වැල් එකක්. එකෙන් මාස්ක් එක තුලට වාතය එන්නැ නමුත් අපි පිටකරන වාතය එලියට යනවා. හිතපං කොවිඩ් කාරයෙක් දාන් හිටියා කියලා. උගේ හුස්ම ⁣ඔක්කෝම එලි⁣යේ. ඒ නිසා kn95 දාපු අය ලග ඉන්න එපා.
    Ekata yoko ubath mask ekak dagena hitapan ethakota ewaraine
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ඕකත් නිකන් පොලිසියෙන් දඩ ගහන නිසා 1500 - 2500 හෙල්මට් දානවා වගේ තමා. දඩ ගහන නිසා මාස්ක් එකක් දානවා ගෝනි රෙද්දකින් මහල හරි. ආරක්ෂාවක් ඕන නෑ.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඉතිං බං අපිත් දාගෙන ඉන්නේ KN 95 ෆිල්ටර් මාස්ක් එකක් නම් ඒ ජාතියේ එකක් දාගෙන ඉන්න එකෙක් ලඟට ගියාට අවුලක් නෑනේ..... අවුල තියෙන්නේ මාස්ක් එකක් නැති එකෙක් KN 95 ෆිල්ටර් මාස්ක් එකක් දාගෙන ඉන්න එකෙක් ලඟට ගියෝත්නේ...
    ඔව් ඇත්ත කතාව ඕක තමයි. නමුත් බහුතරයකට (90%)ඕක අවබෝධ කරගන්න තරම් මොලේ නෑ. උන් එයාර් වෙන්ට් එකට ෆිල්ටරේ .... ෆිල්ටරේ ගගා කෑ ගගහ ඉන්නවා. සුද්දා රට දාල ගිහිල්ලත් අවුරුදු 80 කට ලංවෙලා තියෙද්දිත් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙත් ඔන්න ඕකම හින්ද තමයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    KN95 මාස්ක් එක දාලා ඊට උඩින් සර්ජිකල් මාස්ක් එකක් දාගන්න කට්ටිය.
    Problem solved.

    medihelp hospital eke (horana) oya system ekata mask dala tibbe nursla set ekama.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    මචං ජෝක් නෙවෙයි ගොඩක් අය හිත්නනේ kn95 එකේ තියෙන්නේ ෆිල්ටරයක් කියලා. නැ නැ ඒක වන් වේ වැල් එකක්. එකෙන් මාස්ක් එක තුලට වාතය එන්නැ නමුත් අපි පිටකරන වාතය එලියට යනවා. හිතපං කොවිඩ් කාරයෙක් දාන් හිටියා කියලා. උගේ හුස්ම ⁣ඔක්කෝම එලි⁣යේ. ඒ නිසා kn95 දාපු අය ලග ඉන්න එපා.
    That valve like thing has nothing to do with the KN95 (Chinese standard) or the N95 (U.S standard) masks. Some manufacturers include it. I have seen many KN95 masks without that valve like thing.
     
    • Like
    Reactions: emoji diaries

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Seruouslyyyyy???? E kiynne මන් වගේ සිතුන පතන තව කට්ටිය ඉන්නවා නේහ්:lol:

    wenna puluwan :D un surgical mask eka serin sere change karnawa. eka nisa wennathi ehema dala tiyenne. mamath tikak kalpana kala me mokada kiyala. dan thread eka dakkama tamaii wede mathak une. meka dakinakan mama oya one way valve seen ekak danagana hitiye ne bn,
     
    • Like
    Reactions: windows_ubuntu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    filter eken
    //මචං ජෝක් නෙවෙයි ගොඩක් අය හිත්නනේ kn95 එකේ තියෙන්නේ ෆිල්ටරයක් කියලා. නැ නැ ඒක වන් වේ වැල් එකක්. එකෙන් මාස්ක් එක තුලට වාතය එන්නැ නමුත් අපි පිටකරන වාතය එලියට යනවා. //

    :confused: :confused: :confused:
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    මමනම් සර්ජිකල් මාස්ක් දෙකක් දානවා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    //මචං ජෝක් නෙවෙයි ගොඩක් අය හිත්නනේ kn95 එකේ තියෙන්නේ ෆිල්ටරයක් කියලා. නැ නැ ඒක වන් වේ වැල් එකක්. එකෙන් මාස්ක් එක තුලට වාතය එන්නැ නමුත් අපි පිටකරන වාතය එලියට යනවා. //

    :confused: :confused: :confused:
    joke ekata nemei kiwwe. inhale karanakota mask eka athulata air enne filter(fabric) eka haraha. exhale karanakota air mask eken eliyata yanna valve eka haraha.
    valve ekak nathi n95 danna puluwannam anith ayage arakshawata hodai. habai godak wela dan inna amarui. one-way valve eka hariyata wada wune naththam inhale karanakota valve eka harahama air enna puluwan.

    • Love
    Reactions: hasithayad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    That valve like thing has nothing to do with the KN95 (Chinese standard) or the N95 (U.S standard) masks. Some manufacturers include it. I have seen many KN95 masks without that valve like thing.
    The valve type is intended to be used in an industrial setting.....

    Also interesting to note that tests conducted last September in the US showed that nearly 70% of Chinese sourced KN95 masks didn't meet the minimum standard requirements.
    However, the Korean made ones were OK.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    The valve type is intended to be used in an industrial setting.....

    Also interesting to note that tests conducted last September in the US showed that nearly 70% of Chinese sourced KN95 masks didn't meet the minimum standard requirements.
    However, the Korean made ones were OK.
    They were measuring the KN95 masks against their own N95 standard right? From what I read, they are 2 different standards with similarities.