KN 95 Masks ආවා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,247
    21,108
    113
    බඩු නැති දවස් වල ගොඩක් උන් කතා කර කර ඇහුවා ලක්ශයක් ඕන අදම ගන්නවා කියල. 😆😆😆 බඩු ආවට පස්සෙ එකෙක්වත් නෑ. අර VOC සීන් එක වගේ. 😄😄😄

    මෙන්න බඩු ඇවිත් තියෙන්නෙ සදුද වෙනකම් බඩු තියෙන එකක් නෑ. ගන්න එවුන් pm එකක් දාපන්. එකක් 70/= යි බොක්ස් එකක් ගන්න ඕන අවම බොක්ස් එකක 2100ක් තියෙනවා. 😊

    https://elakiri.com/threads/kn-95-mask-ඕන-අය-කියන්න.1966397/#post-25952836
     
    • Haha
    Reactions: buddikagayan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොඩ්ඩක් හිටපන්. ෆයිය අඟල් 10 ක් දිග , මාසෙට ලස්සම 20 ක් 30 ක් පඩි ගන්න , බඩු 10 -15 ගහලා තියෙන කෝටිමපතියෝ ටික තවම Zoom meeting වලින් ටියුශන් ක්ලාස් වල ඇත්තේ. පොඩ්ඩක් හිටපන් ක්ලාස් ලොග් වෙලා එලකිරි ඒවි.