මාස්ක් ෆිල්ටරය නැතුව ලක්ශයක් ඔනේ අද ගන්න.දෙන්න පුළුවන් අය අවම මිළ සදහන් කරන්න.ගෙන්නල දෙන්න එපා අද ගන්න ඔනෙ.
105 ta puluwanda?107 - 100,000
109- 300,000 available
I kept Rs. 1 from each.
Today price 12.11.2020
eta wadiya aduwen ganna pluwan ban..without filter eka below 80 ganna pluwan105 ta puluwanda?
KOHEWATH NEHE.eta wadiya aduwen ganna pluwan ban..without filter eka below 80 ganna pluwan
FILTER EKA HODA NEHE KIYALA KYANAWA.filter එක ඇති එක සහ නැති එකේ වෙනස මොකක්ද filter එක තියන එක අවුල්ද මමත් ඊයේ ගත්තා filter එක තියන එක food city එකේන්
FILTER EKA HODA NEHE KIYALA KYANAWA.
උබල ඔය ෆිල්ටර් එක කියල කියන්නෙ. අවුට්ලට් වෑල් එකට. එකෙන් ප්‍රස්වාස වාතය පිටකරනව. නමුත් ආස්වාස වාතය ඇතුල්වීම වලකනව. ඔය ගැජට් එකෙන් කරන්නෙ මාස්ක් එක සහ අපේ මුහුන අතර තිබෙන අවකාශයේ ආර්ද්‍රතාවය / හියුමිඩිටි එක අඩු කරන එක. ඒකෙන් අපිට මාස්ක් එකක් 24/7 දාගෙන ඉන්න පුලුවන්.
ඇත්තටම ෆිල්ටර් එක තමා ඔය ගැජ්ට් කෑල්ලට අයිති නොවන ප්‍රදේශය.
ඔය වර්ගයේ මාස්ක් පලදින කෙනා ආසාදිතයෙක් නම් ඔහුගෙන් විසබීජ අවකාශයට මුදාහරෙන නිසා තමයි වසන්ගතයකදි හොද නෑ කියල කියන්නෙ.