PickME ekata hire thiyanwada ?
yeas machan! even the service is to damn good
PickME ekata hire thiyanwada ?
any contact number ?yeas machan! even the service is to damn good
වාහනේ lease කරලනම් ගත්තෙ driver කෙනෙක් එක්ක දාන එක පාඩුයි. හොඳම වැඩේ උඹම දුවන එක. ඒත් උඹ වෙන ජොබ් එකක් කරනවානම් අමතර අදායම් මාර්ගයක් තියනවනම් driver කෙනෙක් දාල දුවන එක අවුලක් නැහැ.
Budget/Sonit හොඳයි. ඔය දෙකට අමතරව pick me එකටත් දාපන්. ඒකත් දැන් නැගල යනව.
මම දැනට වාහන 2 දාල තියනව Budget & Pick me. කට්ට කන්න පුලුවන්නම් හොඳට හම්බ කරන්න පුළුවන්.
මචන්ල මගේ අලුත් ALTO 800එකක් තියනවා මම ඒක මගේ Driver එක්ක Taxi Service එකකට දාන්න හදන්නේ ...
Kngaroo(Budget Taxi) / Budget Taxi / Sonit / OnlineCabs මේවගෙන් මොකක්ද හොඳ දාන්න , මොකෙන්ද හොඳ Income එකක් එන්නේ ....
machan Payments Ehema kohomada dannwada ?

Office ekata ghin Katha karanna one machan Thank youcompany ekata dawasakata 300/= gannawa
ekata hariyanna 3000-5000 wage hire denawa![]()