Knife attack

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    ක්‍රිකට් බැට් එකක් වාහනේ. ගෙදර ලගින්ම තියාගමු. ඒක ලීගල්. ඒ වගේම අල්ල ගන්නත් ලේසී අනිත් පැත්තෙන් අල්ලලා උදුර ගන්නත් අමාරුයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    ඇත්තටම ප්‍රයෝගිකව කරන්න පුළුවන් ආරක්ෂාවට වැදගත් දේවල් ගැන අදහස් තියෙන අය කියන්න.

    මම නම් හිතන්නේ පිහි/කඩු අරන් එනකොට හොදම දේ තමයි උන්ව පුළුවන් නම් මගහරින එක (avoidance). පිහි/කඩු අතේ තියෙන එවුන් එක්ක fight කරල දිනන්න අමාරුයි. විශේෂයෙන්ම හොද පුහුණුවක් නැත්නම් fight කරන්න plan කරන්න එපා. හොද පුහුණු තියෙන එවුනුත් කියන්නේ knife attack එකක් handle කරන එක අමාරු වැඩක් කියල.

    සද්ද නැතුව ගෙදර නැහැ වගේ හිටියොත් උන් වැඩේ අතහැරලා එහා ගෙදරට යන්නත් පුළුවන් 😂. එකෙක් මරන්න ගොඩක් වෙලාවක් ගන්න මුන් කැමති නැති වෙන්න පුළුවන්.
    වයසක අය හෝ ගැහැණු අය විතරක් ගෙදර ඉන්න වෙලාවක නම් මේක තමයි කරන්න තියෙන හොදම වැඩේ කියල මම හිතන්නේ. රැට light දාල තියෙන එකද හොද නැත්නම් light නිවල තියන එකද? එලියට පේන light නිවල නම් තියෙන්නේ ගෙදර කවුරුත් නැහැ කියල හිතන්න පුළුවන් නේද? ගේ ඇතුලට කවුරුහරි අවොත් අපිට attack කිරීමේ අරමුණෙන්, ඇතුලේ light නිවල නම් තියෙන්නේ, ගේ ඇතුලේ තියෙන විදිය උන් දන්නේ නැති නිසා අපිට ඒක වාසියක් වෙන්න පුළුවන් ද?

    avoidance විකල්පයක් නෙවෙයිනම් විතරක්, පිහිය/කඩුව අතේ තියෙන එකා ලගට යන්න කලින් දුර ඉදන් යම්කිසි විදියක attack එකක් කරලා අඩ පණ කරලා ලගට යන එක ආරක්‍ෂිත වෙයි. ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු වගේ නිවසේ තියෙන දෙයක් spray කරන්න පුළුවන් නම්, එහෙම කරපු ගමන් ලගට ගිහින් පොල්ලක්/පිහියක් වගේ දෙයකින් පහර දෙන්න පුළුවන් නේද? පොඩ්ඩක් creative වෙන්න වෙනව මෙතනදී... උන්ව අඩපණ කරන්න පුළුවන් විදියේ ප්‍රහාරයක් ඇරෙන්න, උන්ව වැඩියෙන් කුපිත කරවන ප්‍රහාර කරල වැඩේ තවත් handle කරන්න අමාරු වෙන්න පුළුවන්. මේ ගැන වෙනස් අදහස් තියෙනවනම් කියන්න.

    අල්ලපු කඩු එක්ක හමුදාවේ uniform සෙට් එකකුත් තිබිල නේද? මුන්ගේ plan එක තියෙන්න ඇත්තේ හමුදාව ගෙවල් check කරනව වගේ ඇවිල්ල කඩුවෙන් කොටන්න වෙන්නැති. ඇත්තටම හමුදාවේ අයද නැත්නම් M පොරවල්ද කියල පැහැදිලිව අදුනගන්න පුළුවන් වෙයිද අවොත්? එළියේ දොර ලගට සෙට් වෙන විදියට camera එකක් තාවකාලිකව හරි සෙට් කරන්න පුළුවන් නම් ඇතුලේ ඉදන් සද්ද නැතුව බලන්න පුළුවන් ඇවිල්ල ඉන්නේ කවුද කියල.

    කඩු සෙට් එකක් අල්ලගත්ත නිසා ගොඩක් දුරට confirm කරන්න පුළුවන් knife attack scene එක මුන් plan කරගෙන හිටපු එකක් කියල... නමුත් කඩු අල්ලගත්ත වුනාට අපිට හරියටම කියන්න බැහැනෙ තව කොහේ මුන් ඔය වැඩේ කරන්න plan කරන් ඉන්නවද කියල... ඒ නිසා threat එක තාම තියෙන්න පුළුවන්.

    එකෙක් එන්නත් පුළුවන්, නමුත් වැඩි ඉඩකඩක් තියෙන්නේ 3-4 දෙනෙක් එන එක කියල මම හිතන්නේ.

    පිහි/කඩු වලට අමතරව වෙනත් ආයුදත් තියෙන්න පුළුවන් උන් ලග. පිහි/කඩු අරන් එන්නේ අවස්ථාවක් ලැබුනොත් අවිහිංසක ලෙස පොඩි කුරාන ආතල් එකක් ගන්න වෙන්න පුළුවන්. නමුත් main weapon එක තුවක්කුවක් වෙන්න පුළුවන්.

    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඇත්තටම ප්‍රයෝගිකව කරන්න පුළුවන් ආරක්ෂාවට වැදගත් දේවල් ගැන අදහස් තියෙන අය කියන්න.

    මම නම් හිතන්නේ පිහි/කඩු අරන් එනකොට හොදම දේ තමයි උන්ව පුළුවන් නම් මගහරින එක (avoidance). පිහි/කඩු අතේ තියෙන එවුන් එක්ක fight කරල දිනන්න අමාරුයි. විශේෂයෙන්ම හොද පුහුණුවක් නැත්නම් fight කරන්න plan කරන්න එපා. හොද පුහුණු තියෙන එවුනුත් කියන්නේ knife attack එකක් handle කරන එක අමාරු වැඩක් කියල.

    avoidance විකල්පයක් නෙවෙයිනම් විතරක්, පිහිය/කඩුව අතේ තියෙන එකා ලගට යන්න කලින් දුර ඉදන් යම්කිසි විදියක attack එකක් කරලා අඩ පණ කරලා ලගට යන එක ආරක්‍ෂිත වෙයි. ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු වගේ නිවසේ තියෙන දෙයක් spray කරන්න පුළුවන් නම්, එහෙම කරපු ගමන් ලගට ගිහින් පොල්ලක්/පිහියක් වගේ දෙයකින් පහර දෙන්න පුළුවන් නේද? පොඩ්ඩක් creative වෙන්න වෙනව මෙතනදී... උන්ව අඩපණ කරන්න පුළුවන් විදියේ ප්‍රහාරයක් ඇරෙන්න, උන්ව වැඩියෙන් කුපිත කරවන ප්‍රහාර කරල වැඩේ තවත් handle කරන්න අමාරු වෙන්න පුළුවන්. මේ ගැන වෙනස් අදහස් තියෙනවනම් කියන්න.

    අල්ලපු කඩු එක්ක හමුදාවේ uniform සෙට් එකකුත් තිබිල නේද? මුන්ගේ plan එක තියෙන්න ඇත්තේ හමුදාව ගෙවල් check කරනව වගේ ඇවිල්ල කඩුවෙන් කොටන්න වෙන්නැති. ඇත්තටම හමුදාවේ අයද නැත්නම් M පොරවල්ද කියල පැහැදිලිව අදුනගන්න පුළුවන් වෙයිද අවොත්? එළියේ දොර ලගට සෙට් වෙන විදියට camera එකක් තාවකාලිකව හරි සෙට් කරන්න පුළුවන් නම් ඇතුලේ ඉදන් සද්ද නැතුව බලන්න පුළුවන් ඇවිල්ල ඉන්නේ කවුද කියල.

    කඩු සෙට් එකක් අල්ලගත්ත නිසා ගොඩක් දුරට confirm කරන්න පුළුවන් knife attack scene එක මුන් plan කරගෙන හිටපු එකක් කියල... නමුත් කඩු අල්ලගත්ත වුනාට අපිට හරියටම කියන්න බැහැනෙ තව කොහේ මුන් ඔය වැඩේ කරන්න plan කරන් ඉන්නවද කියල... ඒ නිසා threat එක තාම තියෙන්න පුළුවන්.

    එකෙක් එන්නත් පුළුවන්, නමුත් වැඩි ඉඩකඩක් තියෙන්නේ 3-4 දෙනෙක් එන එක කියල මම හිතන්නේ.

    පිහි/කඩු වලට අමතරව වෙනත් ආයුදත් තියෙන්න පුළුවන් උන් ලග. පිහි/කඩු අරන් එන්නේ අවස්ථාවක් ලැබුනොත් අවිහිංසක ලෙස පොඩි කුරාන ආතල් එකක් ගන්න වෙන්න පුළුවන්. නමුත් main weapon එක තුවක්කුවක් වෙන්න පුළුවන්.

    CCTV gewal wateta damu:eek:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Pig_oil_sulphur21.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය, අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදැසන සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිස් භාරයට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිපවරයා සඳහන් කර සිටියි.
    මේ දිනවල දිවයින පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම්වලට සමගාමිව අද උදැසන පොලිස් නිලධාරින් විසින් මස්කෙලිය පල්ලියේ ගබඩා කාමරයේ තිබි පිහි 49 ක් සහ පොරෝ තුනක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
    ගබඩා කාමරයේ පිහි සහ පොරෝ ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් විම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගත් බවයි මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.
    අගල් 9 සිට අගල් 12 දක්වා වු පිහි 49 ක් සහ පොරෝ තුන පොලිස් භාරයට ගෙන ඇත.

    2%2B%25289%2529.jpg
     
    • Like
    Reactions: RandomGuy

    මේක නම් දරුණුම level එකේ knife attack plan එකක්.
    පිහි වල මලකඩත් තියෙනව.

    පිටගැස්ම හද්දවල මරන්න හදන්නේ අපිව​
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ගේ ඇතුලට ආවොත් මරන්න පුලුවන්.ආත්මආරක්ශාවට පහරදීලා මැරුනොත් අපිට අවුලක් යන්නෙ නෑ.නීතිය දන්න කෙනෙක් තහවුරු කරන්න.
    ඇත්ත ජීවිතේ එහෙම බැහැ
    මුලින්ම උඹව දවස් 14ක් ඇතුලට දානවා
    පස්සෙ ඕක ඔප්පු කරන්න කොහොමත් මාස 8ක් අවුරුදු දෙකක් විතර යනවා :lol:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    එහෙනම් හුකාබර්ල ගෙට පැනල කපල කොටල යනකන් උඩ බලන් ඉමු :yes::yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පෙට්‍රල් බෝතල් ටිකක් ගෙනල්ලා තියපන්
    ගේ ඇතුලෙන් වහලට නැගලා වක්කරලා ගිනි තියපන්

    එන එකෙක් එලියෙ ඉදන් ගෙදර කවුද..... කිය කිය ඉන්නෙ නෑ බන්. දොරවල් කඩාගෙන ගෙට පැනල කපල කොටල යන්න එන්නෙ. ඇද ලග මොකක් හරි ආයුදයක් තියා ගනින්. පොරවක් හරි කමක් නෑ. හිරේ යන්න බයනම්, ඌ ලගට ආවම පොරව ඌට දීපන්.

    දැන් පල්ලි කීපයකම තිබිල කඩු + පිහි + පොරෝ හම්බෙලා තියෙනව. මේක සුලුවෙන් තකන්න බෑ
     
    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    එන එකෙක් එලියෙ ඉදන් ගෙදර කවුද..... කිය කිය ඉන්නෙ නෑ බන්. දොරවල් කඩාගෙන ගෙට පැනල කපල කොටල යන්න එන්නෙ. ඇද ලග මොකක් හරි ආයුදයක් තියා ගනින්. පොරවක් හරි කමක් නෑ. හිරේ යන්න බයනම්, ඌ ලගට ආවම පොරව ඌට දීපන්.

    දැන් පල්ලි කීපයකම තිබිල කඩු + පිහි + පොරෝ හම්බෙලා තියෙනව. මේක සුලුවෙන් තකන්න බෑ

    :lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඇත්ත ජීවිතේ එහෙම බැහැ
    මුලින්ම උඹව දවස් 14ක් ඇතුලට දානවා
    පස්සෙ ඕක ඔප්පු කරන්න කොහොමත් මාස 8ක් අවුරුදු දෙකක් විතර යනවා :lol:

    matanampoliciye oic kwnwk kiwwa tlawlak na kiyala.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,248
    2,301
    113
    කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය කියයි.

    පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    ආයුධ සියල්ල හා පුජකවරයා මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.

    පල්ලිය තුළ තිබි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටයක් (පුපුරණ ද්‍රව්‍ය නැති) සොයා ගත් බව පොලිසිය පවසයි.

    image_df295e2aa0.jpg

    image_01138ea90c.jpg

    Lankadeepa.lk

    kadu 300ganak gennalu news walta qwe. ithuru tika bedala dila, derane pennuwa