Knife attack

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,216
    12,453
    113
    Piliyandala
    උන් මිලිටරි Trained වෙච්ච එවුන් නම් අපිට අභ සරණයි නේ බන්.. අර Krav Maga වල වගේ අපේම ආයුදෙන් අපිට කෙල්ල අරින්න ඉඩ තියෙනවා නොදන්නා විදිහට ඕක පාවිච්චි කරන්න ගියොත්. සෙල්ෆ් ඩිෆෙන්ස් වීඩියෝ ටිකක් බලලම වැඩේට බැස්සොත් හදිසි අවස්ථාවක උපකාරී වෙයි නේද... අවදානමට වඩා සූදානම හොඳයි කියනවනේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව එකක්. ඔය මොට්ටක්කුලි පිටින් ඉන්න උට්ටියෝ දැක්කම පස්සෙන් පන්නන් ගිහිං රෙද්ද ගලවන්න හදන්න එපා බෝම්බයක් හරි පටලන් හිටියොත් හැමිනෙනවා. ඕනමනං දුර තියා ගලකින් ගහපන්.:rofl::rofl: කොහොමත් සැකයි කියලා පොලිසියට කතාකරපන්. සිංහලු වටවෙන නිසා රෙද්දක් පටලාගෙන ඇවිත් පුපුරාගැනීමක් අතළඟ



    උන්ට මොකාද? මොනවද? කීයක්ද? වැදගත් නෑ, ඕන එක කෆීර් කෙනෙක් විතරයි පපට්ගේ තෑගි ටික ගන්න:love::love:. කල්පනාවෙන්..... උන් එකක් මැරුවත් දිනුන්, වීර සොන්නලු සදා අනාතයි :baffled::baffled:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,738
    31,568
    113
    තව එකක්. ඔය මොට්ටක්කුලි පිටින් ඉන්න උට්ටියෝ දැක්කම පස්සෙන් පන්නන් ගිහිං රෙද්ද ගලවන්න හදන්න එපා බෝම්බයක් හරි පටලන් හිටියොත් හැමිනෙනවා. ඕනමනං දුර තියා ගලකින් ගහපන්.:rofl::rofl: කොහොමත් සැකයි කියලා පොලිසියට කතාකරපන්. සිංහලු වටවෙන නිසා රෙද්දක් පටලාගෙන ඇවිත් පුපුරාගැනීමක් අතළඟ



    උන්ට මොකාද? මොනවද? කීයක්ද? වැදගත් නෑ, ඕන එක කෆීර් කෙනෙක් විතරයි පපට්ගේ තෑගි ටික ගන්න:love::love:. කල්පනාවෙන්..... උන් එකක් මැරුවත් දිනුන්, වීර සොන්නලු සදා අනාතයි :baffled::baffled:

    Moda minissu gaaniyekge moona dakkata. Ganiwa dushanaya wenawada balana minihagen.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,043
    25,117
    113
    නසියර් පිහියෙන් විසි කරන්න ආපහු පුරුදු වෙන්න ඕනේ...කුන්ෆු sharp ස්ටාර් ගන්න තැනක් නැද්ද?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තව එකක්. ඔය මොට්ටක්කුලි පිටින් ඉන්න උට්ටියෝ දැක්කම පස්සෙන් පන්නන් ගිහිං රෙද්ද ගලවන්න හදන්න එපා බෝම්බයක් හරි පටලන් හිටියොත් හැමිනෙනවා. ඕනමනං දුර තියා ගලකින් ගහපන්.:rofl::rofl: කොහොමත් සැකයි කියලා පොලිසියට කතාකරපන්. සිංහලු වටවෙන නිසා රෙද්දක් පටලාගෙන ඇවිත් පුපුරාගැනීමක් අතළඟ



    උන්ට මොකාද? මොනවද? කීයක්ද? වැදගත් නෑ, ඕන එක කෆීර් කෙනෙක් විතරයි පපට්ගේ තෑගි ටික ගන්න:love::love:. කල්පනාවෙන්..... උන් එකක් මැරුවත් දිනුන්, වීර සොන්නලු සදා අනාතයි :baffled::baffled:

    Ado, unta monawada set wenne deviyo gaawata giyata passe, piriminta nam virgins la 27k set wenawalu, geenunta payyawal 27kin shot hamba wenawada?

    Umba erozan ge deyya nisa, berida unge deyyata call ekak deela ahaganna.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    samurai sword nam illegal na, martial arts karana unta witharai habai.

    එව්වගෙන් පුලුවන් කොස් කොටන්න . Martial art කරන එවුන්ට පුලුවන් කියල අමුතු නීතියක් නෑ
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    Yes air gun ekakin sahena damage ekak wenawa, But waththen pita inna manussayekuta wunath thiyanna puluwanne okakin miniha wedi kaagena panala gihin police complaint ekak dammoth ge issarahin yaddi wedi thibba kiyala :D

    හුලන් තුවක්කු (Airgun)වලින් වැඩක් වෙන්නේ නැහැ , ලංකාවේ ගන්න තියන බාල ඒවායින් බදලා එක පාරක් ගහන්න පුළුවන් :confused: ඔන්න දඩයමේ යන්න ගන්න 50Caliber hi power එකක් වත් තියනවනම් අඩුගානේ යමක් හිතන්න පුළුවන් , නමුත් ඒවා ලංකාවේ නැහැ ගේන්නත් තහනම්
    හුලන්තුවක්කුවෙත් ෂොට් ගන් shell use karanaewa තියනවා අන්න එකකින් දැනෙන දෙයක් කළහැකි රාත්‍රී කාලයක , නැත්නම් මොන හුවක්කුවෙන් තියන්නත් හොඳ පුහුණුවක් ඕන , ඕක ලෝඩ් කරනටිකට ලගට ඇවිත් පස්ස අතගාල යයි , කඩුපාරක් පොලු පාරක් දෙන්න තත්පර ගණනක් යන්නේ
    Airgun pallet 1 කොච්චර පොඩි එකක්ද කියල දැකල ඇතිනේ
    අපේ තරමට කියාපු ආයුදේ කඩුව සහ යකඩ පොල්ල
    ඔයින් එකක් තියාගනිල්ලා , ඔය කරාටි කුන්ෆු කාරයෝ කරුණාකරලා ඔය සෙල්ලන් අමතක කරලා ඔයින් එකක් තියාගනිල්ලා , ඔය එක කික් 1ක් පන්ච් 1ක් හරියට ලෑන්ඩ් කරන්න බැහැ රාත්‍රියක හදිසියක මරණ බය එක්ක , කික් එක මිස් වුනොත් වැටෙනවා , අනික warmup නොකර කකුල් ඉස්සෙන්නෙත් නැහැ ඕන විදියට , පන්ච් එක මිස් වෙලා ඔලුවේ වැදුනොත් ඇගිලි, wrist 1ඇටකටු අලුතින් දාගන්න වෙයි

    high power flashlight, stun gun , pepper spray , crossbow , compound bow, බැටරි ඇසිඩ්
    මෙකි නොකී ගිනි අවි නොවන වෙනත් ආයුද ඕන තරම් තියනවා , නමුත් ඔය එකක්වත් ලංකාවේ පාවිච්චිකරන්න බැහැ. ආත්මාරක්ෂාව ඔප්පුකරන්න ගිහාම උසාවියේ පොලිසිය පු *** අරිනවා අපටම
     
    Last edited:

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    උඹලා දැක්කද අර බුද්ධි වාර්තාවෙ තිබ්බා උන් ප්ලැන් කරලා තියෙන ඇටෑකින් මෙතඩ්ස් ටික..
    එතන තිබ්බා 🚫#KNIFE_ATTACK කියලා එකක්.
    වා‍ර්තාවෙ හැමදේම හරි ගියානම් (බෝම්බ කරුවන්ගෙ නම් පවා) අපිට මේ කාරණාව මග හරින්න බැ...
    උඹලාව කලබල කරනවා නෙමේ.. නිකමට අපි කලින් සුදානම් වෙමු..
    🚫 මෙහෙම කරමු 🚫
    අපේ ආරක්ශාව අපි සලසාගනිමු...
    👉පිරිමි සෙට් රෑට පොඩ්ඩක් අවදානයෙන් ඉම්මු.. (බීලා ගංජා ගහලා පකයලා වගේ බුදියගන්නෙපා, මේ ටිකේ අඩිය ගැහුවෙ නෑ කියලා මැරෙන්නෑ)
    👉හත අට වෙනකොට දොරවල් ජනෙල් වහපල්ලා..
    👉පුලුවන් තරන් වයසක අම්මලා තාත්තලා තනියෙන් තියන්න එපා..
    👉ගමේ ටිකක් හයිය ශක්තිය තියෙන සෙට් එකක් එක්ක මේක සීරියස් කතා කරගනිල්ලා..
    👉 අවට ගෙවල් වල අයගේ ෆෝන් නම්බර් ඉල්ලගෙන තියාගනිල්ලා..
    👉පුලුවන්නම් පොලීසියේ කෙනෙක්ගේ නම්බරයක් ඉල්ලගෙන තියාගනිල්ලා.
    👉රෑ වෙනකොට අදුරන කෙනෙක්ට හැර ගේට්ටුව, දොර අරින්නෙපා..
    👉බල්ලෙක් ඉන්නවනම් අනිවා ලිහලා තියපන්..
    👉ගමේ ත්‍රීවිල් අයියා කෙනෙක්ගේ, ලගම ජීවත් වෙන නැදැ පිරිමියෙක්ගෙ නම්බරයක් ගෙදර පේන තැනක තියපන්...
    👉ගේ වටේ තියෙන පත්තු වෙන්නැති බල්බ් ටික මාරු කරගනින්
    👉හත අට වෙද්දි ටීවී එක කන පැලෙන්න දාලා ඉන්දියන් නාට්ටියට වහල් වෙන්නෙපා.
    👉අම්ම තාත්තා නංගි මල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න උඹ පස්ස ගහන්නෑ මම දන්නවා. ගෙදරට මොකෙක් හරි පැන්නොත් සලකන්න ඕන විදිය මම අමුතුවෙන් කියන්න ඕන්නෑනේ. වැඩෙ කරලා පොලිසියට කෝල් එකක් දීපන්... 🙃🙃
    👉වත්තට කවුරු හරි ආව කියලා පිස්සු බල්ලෙක් වගේ පොල්ලෙන් දෙසා බාන්නෙපා. පොඩ්ඩක් බලලා කරලා ඉවසලා හිටපන්...
    👉සල්ලි බාගෙ තියේනම් CCTV කැමරා දෙක තුනක් හරි හයි කරගනින් ඕන්නම් දහදාහක් යයි ඔක්කොටම..
    👉ගෑනුන්ව රෑට තනියෙම තියන්නම එපා.. අත්‍යාවශ්‍යම කාරණේකට හැරෙන්න අරෙහේ මෙහේ නයිට් ගහනැතුව හිටාන් පොඩ්ඩක්
    👉ගමේ, ලේන් එකේ සැරිසරන නාදුනන චරිත ගැන විමසිල්ලෙන් හිටපන්, සැකයක් තියේ නම් බය නැතුව තව එකෙක් එක්ක හරි ගිහිල්ලා ප්‍රශ්න කරපන්.. ඕක උඹලගෙ ගමනේ...
    👉119 මත්තෙම මැරෙන්නෙපා.. පොලීසියට තැනක්ට එන්න යම් වෙලාවක් යනව.. උඹලගේ ආරක්ශාව උඹලම සලස ගනින් පුලුවන් තරන්..
    👉එක දිගට බල්ලො බුරනවනම් ටිකක් අවධානෙන් අහගෙන බලාගෙන ඉදපන්...
    👉දෙයක් සිද්දවෙනකොට හුජ්ජ බර හදාගන්නයි, බඩබුරුල් කරගන්නයි ලේස්ති වෙන්නෙපා... පිරිමියෙක් වගේ මුහුණ දීපන්...
    🚫🚫වැදගත්ම කාරණය🚫🚫
    ISIS කියලා පිටරටින් ආපු අමුතු ජීවින් කොට්ඨාසය දන්නා කියන අයවලුන් ලෙසද පැමිණිය හැකි බැවින් පමණට වඩා විශ්වාසයක් තියන්න එපා මොකා ගැනවත්.






    :dull:
    **කෝකටත් මන්නයක් ඇඳයටින් තියාගනිල්ල.

    BUMP
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Police recover 46 swords during a search operation in Slave Island in Colombo -Police

    This news alert supports this claim
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113




    waarthawath daapanko
    කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී කඩු 40කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. තවද ඒ සමග යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
    මෙම ආයුද සහ තහනම් උපකරණ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.
    මේ බව උසස් පොලිස් නිළධාරියෙක් නෙත් නිවුස් වෙත තහවුරු කර සිටියා.








     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    වාහන ඇතුලේ ආයුධයක්, පොල්ලක් වගේ කෙනෙකුට හානියක් කරන්න පුළුවන් දෙයක් දාගෙන යන්න එපා.අහුවුනොත් නඩු දාන්න පුළුවන්. ආයුධ සම්බන්ධ නීතියක් තියෙනවා.

    වාහනයක් ඇතුලේ ගෙනියනවා නම් වාහනය බ්රේක් ඩවුන් වුනහම ඇදගෙන යන්න පුළුවන් ජාතියේ මහත දම්වැලක්,ඇණ ගලවන බොක්ස් එකක්,හොඳ මහත ස්පැනර් එකක්, වගේ දෙයක් සීට් එක යටින් දාගෙන යන්න.
    :yes::yes::yes:

    සාපරාධි මනුෂ්‍ය ඝාතනයකට හිරේ නොවැටී බේරෙන්න ඕනනම් සැමවිටම අවියක් ලෙස භාවිත කළහැකි උපකරණයක් හෝ tool 1 එකක් භාවිතාකරන්න
    දන්නවනේ අපේ නීතිවල හැටියට ආත්මාරක්ෂාව ඔප්පුකරන්න බැහැ මලාට , ඊට ලේසියි මැරෙන්නම ගහල හිරේ යනවා dead man tells no tales
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8

    එතකොට මචන් හම්බයෙක් අපිව කපන්ඩ අවොත් ඔය කියන හදිසි නීතියෙන් උට ගැහුවොත් ඌ මැරෙයිද? අපිට ආරක්ෂාවට වෙන්ටැති ඔය හදිසි නිතිය දිලතින්නේ.

    No need sex..Government fucks us free every day LOL