knuckles five peaks help

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    knuckles five peaks ඇදපු අය පොඩ්ඩක් විස්තර දාන්න. පටන්ගන්න හොඳ කොහෙන්ද
    trail එකේ Kml files තියනවනං බෙදාගමු. 🙏

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උඩ වතුර නෑ මහත්තයෝ
    අපේ එකෙක්ට හීට් ස්ට්‍රෝක් එකක් ආවා
    උඩ කෑම්ප් කරනවනම් වතුර හොදට අරන් පලයන්
    අවුරුදු ගානකට කලින් ගියේ දැන් පාරවල් මතක නෑ
     
    • Like
    Reactions: Lira

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Nagapu thana mathaka na demala watthak madin ghn nagge, e eha patte sera ella tynwa. hike eka patan ganna thanatama vehicle ekakin gyhki usa ekakin, api ghn magin wahane dala gya 1-2 km wtr kalin, me kale nan meeduma athi, ethkt penne na adi 10k wtr issaraha penne
     
    • Like
    Reactions: Lira