Knuckles range Hunnasgiriya via Deenston

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Hi Guys,

    Oyagollo kawruhari Knuckles gihilla thiyenawada hunnasgiriya patten ?

    E patte inna kenek nam hari giya kenek nam apita denaganna one

    1. Me dawas wala weather eka kohomada ?
    2. Nearest town eka mokadda badu ganna puluwan ? (Need to buy foods)

    Any last moment thoughts would be appreciated.

    2moro we''re going :yes:

    Thanks in Advance
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නකල්ස් පට්ට නේද?
    කෑම්ප් ගැහුවද?

    කියල වැඩක් නෑ ... කෑම්පින් නෙවෙයි ගියේ ... ෆොරෙස්ට් ඩිපාර්ට්මන්ට් බන්ග්ලො එකේ නැවතුනේ ... ඊළඟ පාර අනිවා කෑම්පින් යනව :D

    ඔය ගොල්ලො කෑම්පින්ද ගියේ :nerd:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කියල වැඩක් නෑ ... කෑම්පින් නෙවෙයි ගියේ ... ෆොරෙස්ට් ඩිපාර්ට්මන්ට් බන්ග්ලො එකේ නැවතුනේ ... ඊළඟ පාර අනිවා කෑම්පින් යනව :D

    ඔය ගොල්ලො කෑම්පින්ද ගියේ :nerd:
    අපි යන්නේ අවසර නොගෙන හොරාටනේ:rofl: ඕඕ ගැහුවා