ko ban ape eun

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    IPL eke dinesh chandimal and upul tharanga play karanawa nay da?
    mona team eke da inne mun denna
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Thisara Perera ta mokada unee ??????? mam hitanne uu $600000 kata giyeee:rolleyes::rolleyes:

    උට අබාධ බන් එකයි නැත්තම් ඉන්නවා

    උපුල් තරංග IPL නෑ බන්...
    මිනිහව වෙන්දේසියේදි විකිනුනේ නෑ.

    :yes:

    dinesh chandimal - rajasthan royals
    upula mokeeda danne naa :rolleyes: anika uta puluwan da ban t2o gahanna :P

    දිනේෂ්ට නම් ලගදීම චාන්ස් එකක් දේවි මම හිතන්නේ අද නම් දිල්ෂාන් පේලේ කරයි