Ko ban ara VEGA car eka?

Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
final panels of Vega. All carbon first time in Sri Lanka.

20375973_10154877509128494_7389120269769256479_n.jpg


20429742_10154877509353494_3415833726765330087_n.jpg

අා ඔව් ඔව් මේක තමයි පලවෙනි පාර
ඊට කලින් ලංකාවෙ එවුන් මේව කරල නෑ ටහිකෙන සුපර් කාර් තමයි මේව
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    final panels of Vega. All carbon first time in Sri Lanka.

    20375973_10154877509128494_7389120269769256479_n.jpg


    20429742_10154877509353494_3415833726765330087_n.jpg
    අර පස්සෙන් තියෙන්නෙ උන්ගේ හයි-ෆයි වර්ක්ස්ටේෂන් එකද?
    නැත්තම් කඩේකට දීලා බොඩිය ගහ ගෙනද? :P
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    උන් දැන් ඕක හදල ඉවර උනාම ආයි එකක් හදන්න බෑ
    උන්ටවත් මතක නැතුව ඇති දැන් ඕකෙ හයි කරල තියන කෑලි ගොඩ
    තනිකර ජීඅයි බට තොගයක් දාගෙන මොංගල් පකයල ටිකක්
    දැන් ඉතින් ඔක්කොම බට ටික වැහෙන්න බොඩි කිට් එකක් බස්සල කුෂන් ටිකක් ගහපුවම
    අපේ හරක්ට මැජික් වගේ තියෙයි.
    ඔය බොරු පුන්ඩෙ හදපු වෙලාවෙ වෙන පොඩි කාර් එකක් හැදුවනම් ඉවරයි
    හැමදාම පයියෙ ටෙස්ට් රයිඩ්
    :rofl::rofl::rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    අර පස්සෙන් තියෙන්නෙ උන්ගේ හයි-ෆයි වර්ක්ස්ටේෂන් එකද?
    නැත්තම් කඩේකට දීලා බොඩිය ගහ ගෙනද? :P

    ටහිකෙ උන් ෆයිබර් කරන තැනකින් බොඩිය ෆයිබර් වලින් හදල කාබන් ස්ටිකර් එක ගහල නේද
    නළුවෙක් නොවේ මොලයක්
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕක හදන එකා USA වල උගේ ජොබ් එකත් දාල ලංකාවට ඇවිත් ඔය ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන දැන් චාටර් වෙලා ඉන්නේ. පව් වැඩේ. එන්න කලින් හිතන්න ඕනේ ලංකාවේ පොලිටික්කෝ එක්ක ඕක කරන්න පුලුවන්ද කියන එක. උගෙ පවුලේත් ප්‍රශ්න ඔය වැඩේට ඌ ලංකාවට ආපු නිසා. උඹල මෙතන තව ඌට අනුම්පදත් කියනවා. මෙලෝ වැඩ්ඩෙක් ලංකාවේ දෙයක් පටන් ගන්නේ නැහැ බන්. අපිට හරි යයිද මේ විදියට.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    උබ ගෙදර සෙල්ලම් ගෙවල් හදපු විදියට නෙවේ බන් industry එකේ කාර් හදන්නේ. නිකන් පුක දෙන කතා කියන් නැතිව හිටපන් මුහුදු හුකන්නා
    මුහුදු හුකන්නා :rofl::rofl: