මේක අනිවා සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනි.. විජය නන්දසිරි, .ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර නියම සෙට් එකක් ඉන්නෙ.. ස්ක්‍රිප්ට් එකත් ගිරිරාජ්ගෙ..
සින්හල ෆිල්ම්ස් කෙසේ වෙතත් මචන් විජය නන්දසිරි, .ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර වගේ නලුවො ගැන වචන දෙකක් නෑ අති දක්ශ නලුවො.. ඒ අයගේ රගපෑම් ගැන කතා කරන්න දෙයක් නෑ...
ඔව් මචං. අනිවාර්යෙන්ම චිත්‍රපටිය හොඳ වෙන්න ඕනි.. සිකුරු හතේ, මචං ෆිල්ම්ස් ලොවෙත් කියන්න දෙයක් නෑනෙ..

මේක අනිවා සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනි.. විජය නන්දසිරි, .ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර නියම සෙට් එකක් ඉන්නෙ.. ස්ක්‍රිප්ට් එකත් ගිරිරාජ්ගෙ..