Ko Mark, No Mark

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක අනිවා සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනි.. විජය නන්දසිරි, .ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර නියම සෙට් එකක් ඉන්නෙ.. ස්ක්‍රිප්ට් එකත් ගිරිරාජ්ගෙ..:yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේක අනිවා සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනි.. විජය නන්දසිරි, .ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර නියම සෙට් එකක් ඉන්නෙ.. ස්ක්‍රිප්ට් එකත් ගිරිරාජ්ගෙ..:yes:

    සින්හල ෆිල්ම්ස් කෙසේ වෙතත් මචන් විජය නන්දසිරි, .ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර වගේ නලුවො ගැන වචන දෙකක් නෑ අති දක්ශ නලුවො.. ඒ අයගේ රගපෑම් ගැන කතා කරන්න දෙයක් නෑ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සින්හල ෆිල්ම්ස් කෙසේ වෙතත් මචන් විජය නන්දසිරි, .ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර වගේ නලුවො ගැන වචන දෙකක් නෑ අති දක්ශ නලුවො.. ඒ අයගේ රගපෑම් ගැන කතා කරන්න දෙයක් නෑ...
    ඔව් මචං. අනිවාර්යෙන්ම චිත්‍රපටිය හොඳ වෙන්න ඕනි.. සිකුරු හතේ, මචං ෆිල්ම්ස් ලොවෙත් කියන්න දෙයක් නෑනෙ..
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔව් මචං. අනිවාර්යෙන්ම චිත්‍රපටිය හොඳ වෙන්න ඕනි.. සිකුරු හතේ, මචං ෆිල්ම්ස් ලොවෙත් කියන්න දෙයක් නෑනෙ..

    :yes::yes::yes::yes::D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    මේක අනිවා සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕනි.. විජය නන්දසිරි, .ගිරිරාජ් කෞෂල්‍ය, මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර නියම සෙට් එකක් ඉන්නෙ.. ස්ක්‍රිප්ට් එකත් ගිරිරාජ්ගෙ..:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: