ko windows phone set eka

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔයාට windows phone පාවිච්චි කරපු අය ගොඩාක් රිද්දල තියෙනව වගේ :baffled: කාලෙකිං නේ ආවෙ :D
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22414954 said:
පැත්තකට වෙලා ඉදපන්
දැන් මේකේ රගන්නේ අලුත් කොල්ලෝ

තෝ වැඩිය සද්දෙ දාං එන්න එපා තොට ආයෙ කියන්නෑ නමයි ඇඩ්‍රස් එකයි ඊමේල් කරනව මංගලට තෝව හොයාගෙන එන්න *රිය :growl:
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔයාට windows phone පාවිච්චි කරපු අය ගොඩාක් රිද්දල තියෙනව වගේ :baffled: කාලෙකිං නේ ආවෙ :D

    අද උදේ තමයි මේ සිද්ධිය වුනේ මම සමාන්‍යයෙන් උදේ පාන්දර ඇහැරුන ගමන් වගේ ගර්ල් ෆෙන්ඩ්ට කොල් කරනවා ඉතින් අද උදෙත් 5.30 විතර කොල් කලා උදේ පාන්දර මොල් කුලප්පුව නේ උදේ පාන්දර ගත්ත ගමන් මට කුක්කු ටිකක් දෙනවකෝ කියලා කියලා කිව්ව . මාර කේස් එක කියන්නේ එවෙලාවේ අරන් තියෙන්නේ නැද්දම්මා නැද්දම්මගේ කටහඩ ඇහුන ගමන් නිදිමතයි මොලයි කොහෙන් ගියාද මන්ද මම ඒ වෙලාවෙම කට් කරලා දැම්මා .එත් කොහොමද මම නැද්දම්මට මුහුණ දෙන්නේ මම කියලා දන්නවද දන්නේ නෑ මේක මට අවුලක් වෙයිද බන්.

    මූට වින්ඩෝස් පොන් එපා වෙන්න හේතුව මේක තමයි. වින්ඩෝස් පෝන් වල කොන්ටෑක්ට් සින්ක් වෙද්දි
    සමහර එවුන්ගෙ නම් එක්ක නම්බර් මාරුවෙලා සින්ක් වෙන කේස් එකක් තිබුන. මූ නන්දම්මවයි කෑල්ලයි
    දෙකම එකපාර හැන්ඩ්ල් කරන්න ඇති. කෑල්ලගේ නමයි නැන්දම්මගෙ නමයි මාරුවෙලා සේව් වෙලා තියෙන්න ඇති.
    කාරයන්ට අවුල් උනාට වැදගත් එවුන්ට වින්ඩෝස් පොන් හොඳයි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මූට වින්ඩෝස් පොන් එපා වෙන්න හේතුව මේක තමයි. වින්ඩෝස් පෝන් වල කොන්ටෑක්ට් සින්ක් වෙද්දි
    සමහර එවුන්ගෙ නම් එක්ක නම්බර් මාරුවෙලා සින්ක් වෙන කේස් එකක් තිබුන. මූ නන්දම්මවයි කෑල්ලයි
    දෙකම එකපාර හැන්ඩ්ල් කරන්න ඇති. කෑල්ලගේ නමයි නැන්දම්මගෙ නමයි මාරුවෙලා සේව් වෙලා තියෙන්න ඇති.
    කාරයන්ට අවුල් උනාට වැදගත් එවුන්ට වින්ඩෝස් පොන් හොඳයි.

    apith 2012 idan wp,,apita nam ehema wela naa:no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මූට වින්ඩෝස් පොන් එපා වෙන්න හේතුව මේක තමයි. වින්ඩෝස් පෝන් වල කොන්ටෑක්ට් සින්ක් වෙද්දි
    සමහර එවුන්ගෙ නම් එක්ක නම්බර් මාරුවෙලා සින්ක් වෙන කේස් එකක් තිබුන. මූ නන්දම්මවයි කෑල්ලයි
    දෙකම එකපාර හැන්ඩ්ල් කරන්න ඇති. කෑල්ලගේ නමයි නැන්දම්මගෙ නමයි මාරුවෙලා සේව් වෙලා තියෙන්න ඇති.
    කාරයන්ට අවුල් උනාට වැදගත් එවුන්ට වින්ඩෝස් පොන් හොඳයි.

    නැන්දම්මා එයාගේ හස්බන්ඩ්ට කියන්න ඇති බලනවා අපේ කෙල්ලගේ එකා මගෙන් කුක්කු ඉල්ලනවා , තමුසෙට තමයි මගෙන් කුක්කු ඉල්ලන්න බැරි , තමුසේ ඉතින් පෙරේතයා පොලේ ගැහුවා වගේ නිදිනේ , මාව දැන් ඕන නෑ නේ කියලා.
    :lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූට වින්ඩෝස් පොන් එපා වෙන්න හේතුව මේක තමයි. වින්ඩෝස් පෝන් වල කොන්ටෑක්ට් සින්ක් වෙද්දි
    සමහර එවුන්ගෙ නම් එක්ක නම්බර් මාරුවෙලා සින්ක් වෙන කේස් එකක් තිබුන. මූ නන්දම්මවයි කෑල්ලයි
    දෙකම එකපාර හැන්ඩ්ල් කරන්න ඇති. කෑල්ලගේ නමයි නැන්දම්මගෙ නමයි මාරුවෙලා සේව් වෙලා තියෙන්න ඇති.
    කාරයන්ට අවුල් උනාට වැදගත් එවුන්ට වින්ඩෝස් පොන් හොඳයි.

    :lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මූට වින්ඩෝස් පොන් එපා වෙන්න හේතුව මේක තමයි. වින්ඩෝස් පෝන් වල කොන්ටෑක්ට් සින්ක් වෙද්දි
    සමහර එවුන්ගෙ නම් එක්ක නම්බර් මාරුවෙලා සින්ක් වෙන කේස් එකක් තිබුන. මූ නන්දම්මවයි කෑල්ලයි
    දෙකම එකපාර හැන්ඩ්ල් කරන්න ඇති. කෑල්ලගේ නමයි නැන්දම්මගෙ නමයි මාරුවෙලා සේව් වෙලා තියෙන්න ඇති.
    කාරයන්ට අවුල් උනාට වැදගත් එවුන්ට වින්ඩෝස් පොන් හොඳයි.

    :lol::lol:

    නැන්දම්මා එයාගේ හස්බන්ඩ්ට කියන්න ඇති බලනවා අපේ කෙල්ලගේ එකා මගෙන් කුක්කු ඉල්ලනවා , තමුසෙට තමයි මගෙන් කුක්කු ඉල්ලන්න බැරි , තමුසේ ඉතින් පෙරේතයා පොලේ ගැහුවා වගේ නිදිනේ , මාව දැන් ඕන නෑ නේ කියලා.
    :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    PolbaaMuna

    Member
    Oct 27, 2017
    8
    1
    0
    මූට වින්ඩෝස් පොන් එපා වෙන්න හේතුව මේක තමයි. වින්ඩෝස් පෝන් වල කොන්ටෑක්ට් සින්ක් වෙද්දි
    සමහර එවුන්ගෙ නම් එක්ක නම්බර් මාරුවෙලා සින්ක් වෙන කේස් එකක් තිබුන. මූ නන්දම්මවයි කෑල්ලයි
    දෙකම එකපාර හැන්ඩ්ල් කරන්න ඇති. කෑල්ලගේ නමයි නැන්දම්මගෙ නමයි මාරුවෙලා සේව් වෙලා තියෙන්න ඇති.
    කාරයන්ට අවුල් උනාට වැදගත් එවුන්ට වින්ඩෝස් පොන් හොඳයි.

    මහ ලොකු වැදගත් එකා දැන් සිම්බියන් වලටවත් මාරු වෙයන්. වින්ඩෝස් ෆෝන් දැන් ඉවරයි:lol: