උදේ පාන්දර චාටර් සීන් එකක් වුනේ.
අද උදේ තමයි මේ සිද්ධිය වුනේ මම සමාන්‍යයෙන් උදේ පාන්දර ඇහැරුන ගමන් වගේ ගර්ල් ෆෙන්ඩ්ට කොල් කරනවා ඉතින් අද උදෙත් 5.30 විතර කොල් කලා උදේ පාන්දර මොල් කුලප්පුව නේ උදේ පාන්දර ගත්ත ගමන් මට කුක්කු ටිකක් දෙනවකෝ කියලා කියලා කිව්ව . මාර කේස් එක කියන්නේ එවෙලාවේ අරන් තියෙන්නේ නැද්දම්මා නැද්දම්මගේ කටහඩ ඇහුන ගමන් නිදිමතයි මොලයි කොහෙන් ගියාද මන්ද මම ඒ වෙලාවෙම කට් කරලා දැම්මා .එත් කොහොමද මම නැද්දම්මට මුහුණ දෙන්නේ මම කියලා දන්නවද දන්නේ නෑ මේක මට අවුලක් වෙයිද බන්.

kiri bona eka waradakda 