hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නූගත්කම
    එහෙම්ම කියන්නත් බෑ ඉතින්, මන් දන්න පට්ට උගත් වත කාරයො ඉන්නව කතරගම යන්නෙ මෙහෙ ඉදන් වැදගෙන
    Pissuda ban mu amu kapatiyek
    Kattadiyay Jwellery shop ekay allan gahapu gemak
    Ubatat terune nane ban ayyoo
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    Pissuda ban mu amu kapatiyek
    Kattadiyay Jwellery shop ekay allan gahapu gemak
    Ubatat terune nane ban ayyoo

    මන් කීවෙ ඔව පස්සෙ යන මිනිස්සු ගැණ
    වීඩියො එක බැලුවෙ නෑ ඒජන්න්ට්, ඩේට අපරාදෙනෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නූගත්කම
    එහෙම්ම කියන්නත් බෑ ඉතින්, මන් දන්න පට්ට උගත් වත කාරයො ඉන්නව කතරගම යන්නෙ මෙහෙ ඉදන් වැදගෙන

    sudu shirt eka gena kiyanne.... uu tamai kalekata kalin happune..
     
    • Wow
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    නූගත්කම
    එහෙම්ම කියන්නත් බෑ ඉතින්, මන් දන්න පට්ට උගත් වත කාරයො ඉන්නව කතරගම යන්නෙ මෙහෙ ඉදන් වැදගෙන

    නුවර පැත්තේ ඔහොම පොට් එකක් තිබුනා කියල එකෙක් කලින් කිව්වා. ඒකට ගිහින් රත්තරන් බඩු දීලා තරහ කරයෙක්ගේ නමක් කියලා ආවම එතන පොර උට හැමිනිලා යන්න සෙට් කරනවලු. පොර කරන්නෙ අර කියපු එකාව හොයලා උට කෙලින එකලු. යන එවුනුත් දන්නවලු වැඩේ වෙන්නෙ කොහොමද කියලා. දැනට අවුරුදු ගානකට කලින් තමයි ඕක මට කිව්වේ පොර.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නූගත්කම
    එහෙම්ම කියන්නත් බෑ ඉතින්, මන් දන්න පට්ට උගත් වත කාරයො ඉන්නව කතරගම යන්නෙ මෙහෙ ඉදන් වැදගෙන
    Once I visited katharagama(didnt went inside the temple though)

    The point is I couldnt see a different between a five star hotel car park and kataragama car park. It was so european :P :yes:
     
    • Haha
    Reactions: Solo Rider

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,785
    2,383
    113
    colombo
    Once I visited katharagama(didnt went inside the temple though)

    The point is I couldnt see a different between a five star hotel car park and kataragama car park. It was so european :P :yes:
    කතෝලික අය මොකටද කතරගම car park ගැන හොයන්නේ වෙන වැඩ නැද්ද?
    කතරගම කොහොමත් හොර ගුවාවක් තමයි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කතෝලික අය මොකටද කතරගම car park ගැන හොයන්නේ වෙන වැඩ නැද්ද?
    කතරගම කොහොමත් හොර ගුවාවක් තමයි
    I mentioned that I didn't went inside the temple.I have no interest so,,
    But I like to explore the culture.

    And there wasn't a caution as "No Catholics" :yes: :lol:
     
    • Like
    Reactions: Podi puthas

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,785
    2,383
    113
    colombo
    I mentioned that I didn't went inside the temple.I have no interest so,,
    But I like to explore the culture.

    And there wasn't a caution as "No Catholics" :yes: :lol:
    අනේ මේ නිකන් ඉදහන් බන්
    Culture එක ගැන හොයන්න ඕන නම් ඒවා හොයපන්
    තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ රොඩු හොයන්න එපා බන්
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනේ මේ නිකන් ඉදහන් බන්
    Culture එක ගැන හොයන්න ඕන නම් ඒවා හොයපන්
    තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ රොඩු හොයන්න එපා බන්
    ඉතින් වැරදි දෙයක් කිව්වාද මන්? නෑනේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    මූ අසරණ මිනිස්සු විකුණන් කාලා චාටර් උන ඩයල් එක නේද,කාලිට ChatGPT වලින් chat කරලා තිබ්බේ :ROFLMAO: