kochchara hoyanna puluwanda?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ මම පහුගිය ටිකේ බ්ලොග් එකක් ලිව්ව. මට ඕන මේකට ඇඩ් ටිකක් දාගෙන කීයක් හරි හොයාගන්න. හොස්ටින් සහ ඩොමේන් වලට $96ක් වගේ ගියා.

    දැනට තත්වේ කියනවනම් මාසෙකට page views average: 15000 - 17000ක් වගේ තියෙනව.

    මාසෙකට විසිටර්ස්ල 3000 - 3500 ක් විතර එනව. us, germany, russian, indian වගේ.

    බවුන්ස් රේට් එක: 20 - 30 % වගේ.

    මේ stats එක්ක මාසෙට කීයක් විතර සාමාන්‍යයෙන් ගූගල් ඇඩ්ස් වලින් හොයන්න පුලුවන්ද? :);)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මාසෙකට විසිටර්ස්ල 3000 - 3500 kannada ban

    ගූගල් ඇඩ්ස් bambuwa ath arala wena ekak karapan ගූගල් ඇඩ්ස් patta risky vadak

    මචං මාසෙට $100 පන්නගන්න ආසන්න වශයෙන් විසටර්ස්ල මාසෙටම කීයක්විතර ඕනද මචං? :sorry:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,155
    1,396
    113
    Adsense walin jeewath wenna num machan month ekakata hits 1 million wath ona mama ahala thiyena widiyata