Kodak SATA SSD හොඳයිද ? යූස් කරල තියනවද ? http://www.kodakflash.com/kodak-ssd.html
lilman Well-known member May 10, 2009 40,789 54,192 113 Colombo May 8, 2022 #1 Kodak SATA SSD හොඳයිද ? යූස් කරල තියනවද ? http://www.kodakflash.com/kodak-ssd.html Reactions: kinkon
lahirufx+ Well-known member Oct 13, 2008 9,329 3,119 113 6°54′N 79°54′E May 8, 2022 #2 Kodak film role gahapununda me ?? Reactions: jhnnwp
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය May 8, 2022 #3 කොඩැක් බංකොලොත් උනානෙ Reactions: lilman
kinkon Well-known member Aug 5, 2007 115,856 2 115,867 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 8, 2022 #4 ඉස්සර තිබ්බ හොඳ Brand එකක් Reactions: lilman
signshop Well-known member May 30, 2011 12,138 8,780 113 Dubai May 10, 2022 #5 මේක හොඳ ඇති බන්. Kodak කියන්නේ ගොඩක් පරණ Company එකක්නේ. මුන් ඉස්සර Camera, Camera වලට memory card පවා හැදුවනේ. American Technology එකත් එක්ක මුන් France වලයි China, Hong Kong වගේ රටවල් වල Electronics හදනවා. Warranty බලලා ගනින් Reactions: lilman
මේක හොඳ ඇති බන්. Kodak කියන්නේ ගොඩක් පරණ Company එකක්නේ. මුන් ඉස්සර Camera, Camera වලට memory card පවා හැදුවනේ. American Technology එකත් එක්ක මුන් France වලයි China, Hong Kong වගේ රටවල් වල Electronics හදනවා. Warranty බලලා ගනින්
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 May 10, 2022 #6 ගන්නවා නම් Crucial / transcend/ Lexar/ Kingston / Samsung / Team Group Reactions: lilman