kohamada magay Sound System 1ka

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    1. polyethene covers galawanna. Ohoma cover kalla pawichchi kaloth speakers upset wenawa. Oya wage covers assen hil widala hariyanne na.
    2. okoma speakers eka thana thibbama stereo or surround effects mukuth enne na, enisa hariyata place kara ganna kamare wateta

    Well said! :yes:
     

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    setup එක උඩ speakers තියන්න එපා... එතකොට setup එක ඉක්මනට කැඩෙයි... අනිත් එක setup එකේ cds read කරන එකත් සවුත්තු වෙයි... speakers වල magnet එක තියනවනේ හුගක් එකයි.. :)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ය​කෝ මම උදේ හවස සිංදු දාගෙන ආතල් එකේ ඉන්නව මූ වැඩද කියල අහනව..


    රෑට පිල්ම් හෝල් එක වගේ සද්දෙට සද්දෙ දාගෙන අම්මට සිරි පිස්සු කොරයි.. වරෙන් අපේ ගෙදර ගසවක් උඹට පෙන්නන්නං කොහොමද සවුන්ඩි කියලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ය​කෝ මම උදේ හවස සිංදු දාගෙන ආතල් එකේ ඉන්නව මූ වැඩද කියල අහනව..


    රෑට පිල්ම් හෝල් එක වගේ සද්දෙට සද්දෙ දාගෙන අම්මට සිරි පිස්සු කොරයි.. වරෙන් අපේ ගෙදර ගසවක් උඹට පෙන්නන්නං කොහොමද සවුන්ඩි කියලා

    ඔහොම තිබ්බොත් නම් කිසිම එකෙක් එන එකක් නෑ බන් උන් බය වෙලා යයි අම්බලන්ගොඩ රීගල් එකේ සවුන්ඩ් සිස්ටම් එකත් ඔයිට වඩා හොදට සෙට් කොරල තියෙනවා ශබ්දය විහිදෙන විදියට :පී