kohomada අපේ_උන්ගේ_වැඩ

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    . ජාතිවාද සීන් නෙමෙයි හැබැයි දෙම්මල්ලු සහ මුස්ලිම් උන්ට අපේ දේපල කියල සත පහක හැඟීමක් නෑ...
    ඔය පැතිවලට යන ට්‍රේන් වල උන් සීට්වල රෙන් නැති එක විතරයි....
    :yes:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මේ වගේ හරක් ඉන්න රටක රජ වෙන්නනේ මේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා මරාගන්නේ..:rofl::rofl::rofl:

    හරිනේ බන් ඉතිං... උන් ඊට වඩා හරක්නේ!!!:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසක් බස්එක නවත්තල තියෙද්දී කොන්දොස්තර බුවා බස් එක අතුගගා හිටියා...... විනාඩි පහක් ගියේ නෑ එකෙක් නැග්ගා රටකජු ගොට්ටක් අරගෙන, රටකජුටික අතට අරං අඹරලා පිම්බා පිඹිල්ලක් මුළු බස් එකේම රටකජු පොතු. කොන්දා සීන් එක දැක්කා විතරයි මාරාවේසේන් තෝ ගෙදරත් ඔහොමද රටකජු කන්නේ..... හිටපිය පරයා කියාගෙන කොස්සත් උස්සං අවා.... අරූ සෙනිකව මිසිං, :rofl::P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    education system එකේ අවුල මිසක් මිනිස්සුන්ගෙ අවුල නෙවේ ඕක ඉතින්..
    ජපානෙ බලපං පොඩි කාලෙ පොඩි උන්ව පාරෙ අරන් යනව ගුරුවරුම යන්න ඕන විදිය කුනුදාන්න ඕන විදිය හැසිරෙන විදිය සේරම කියල දෙනව..
    ඔතන නම් ට්‍රිප් එකක් යන සක්කිලි සෙට් එකක වැඩක් වගේ ඕක..
    නාන්න ගියත් එහෙමයි සක්කිලි බෝතල් ගහනව ගල් වල..
    ෂැම්පු පැකට් බියර් කෑන් අප්පිරියයි ගිය තැන විනාසයි..
    යකෝ අපි පාරට ටොපි කොලයක් දාන්නෙ නෑ කාල සාක්කුවෙ දාගෙන ගෙදර එනව මිසක්..
    මුන් වගේ සත්තු ඉන්න රටක් කොහෙ දියුණු කරන්නද බන්..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    mulinma hoyala balanna one mulu trip length ekatama adequate dustbins thibbada, thibbanam ewa pireddi maga station wala nawattuwama empty kalada kiyala. ehema nattan waradda train eke dustbin nodapu ekage. minissu mona wage un da kiyala danagana thama design karanna one :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දවසක් බස්එක නවත්තල තියෙද්දී කොන්දොස්තර බුවා බස් එක අතුගගා හිටියා...... විනාඩි පහක් ගියේ නෑ එකෙක් නැග්ගා රටකජු ගොට්ටක් අරගෙන, රටකජුටික අතට අරං අඹරලා පිම්බා පිඹිල්ලක් මුළු බස් එකේම රටකජු පොතු. කොන්දා සීන් එක දැක්කා විතරයි මාරාවේසේන් තෝ ගෙදරත් ඔහොමද රටකජු කන්නේ..... හිටපිය පරයා කියාගෙන කොස්සත් උස්සං අවා.... අරූ සෙනිකව මිසිං, :rofl::P

    :lol::lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    mulinma hoyala balanna one mulu trip length ekatama adequate dustbins thibbada, thibbanam ewa pireddi maga station wala nawattuwama empty kalada kiyala. ehema nattan waradda train eke dustbin nodapu ekage. minissu mona wage un da kiyala danagana thama design karanna one :yes:

    ඩස්බින් නැතිනම් කරන්න ඕනේ තමන් ගාව තියන් ඉඳලා සුදුසු තැනක බැහැර කරන එක.
    අපේ උන්ගේ හේතුව ඩස්බින් තිබ්බේ නෑ ඒ නිසා ලේසියට බිම දැම්මා :D