. ජාතිවාද සීන් නෙමෙයි හැබැයි දෙම්මල්ලු සහ මුස්ලිම් උන්ට අපේ දේපල කියල සත පහක හැඟීමක් නෑ...
ඔය පැතිවලට යන ට්‍රේන් වල උන් සීට්වල රෙන් නැති එක විතරයි....

මේ වගේ හරක් ඉන්න රටක රජ වෙන්නනේ මේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා මරාගන්නේ..![]()



education system එකේ අවුල මිසක් මිනිස්සුන්ගෙ අවුල නෙවේ ඕක ඉතින්..
ජපානෙ බලපං පොඩි කාලෙ පොඩි උන්ව පාරෙ අරන් යනව ගුරුවරුම යන්න ඕන විදිය කුනුදාන්න ඕන විදිය හැසිරෙන විදිය සේරම කියල දෙනව..
ඔතන නම් ට්‍රිප් එකක් යන සක්කිලි සෙට් එකක වැඩක් වගේ ඕක..
නාන්න ගියත් එහෙමයි සක්කිලි බෝතල් ගහනව ගල් වල..
ෂැම්පු පැකට් බියර් කෑන් අප්පිරියයි ගිය තැන විනාසයි..
යකෝ අපි පාරට ටොපි කොලයක් දාන්නෙ නෑ කාල සාක්කුවෙ දාගෙන ගෙදර එනව මිසක්..
මුන් වගේ සත්තු ඉන්න රටක් කොහෙ දියුණු කරන්නද බන්..


ඔය train වල dustbin එකක් තියෙනවා. මුං ඒවට දාන්නේ නැ නේ.

දවසක් බස්එක නවත්තල තියෙද්දී කොන්දොස්තර බුවා බස් එක අතුගගා හිටියා...... විනාඩි පහක් ගියේ නෑ එකෙක් නැග්ගා රටකජු ගොට්ටක් අරගෙන, රටකජුටික අතට අරං අඹරලා පිම්බා පිඹිල්ලක් මුළු බස් එකේම රටකජු පොතු. කොන්දා සීන් එක දැක්කා විතරයි මාරාවේසේන් තෝ ගෙදරත් ඔහොමද රටකජු කන්නේ..... හිටපිය පරයා කියාගෙන කොස්සත් උස්සං අවා.... අරූ සෙනිකව මිසිං,![]()


mulinma hoyala balanna one mulu trip length ekatama adequate dustbins thibbada, thibbanam ewa pireddi maga station wala nawattuwama empty kalada kiyala. ehema nattan waradda train eke dustbin nodapu ekage. minissu mona wage un da kiyala danagana thama design karanna one![]()
