).. janadiphathi, amathi kenek hari manthri kenek hari salli gasa kanawanm, dushithayek nam, ara squad eken warning ekak denawa.. digatama continue wenwanam, atak kakulak wage kapala balanwa, eth hadenne natam itin shot eka denwa..Deela publicize karanawa, this is what happens for corrupted people. 







)පාර්ලිමේන්තුවේ උන්ව අතුගාවලා දාන්න ඕනේසුද්දට ආයේ මේ රට දෙන්න ඕනේ.. ( සුද්දා හිටියත් නැතත් මෙහෙ කල්චර් එක යන්නේ උන්ගේ විදිහට ඒකයි.. උන්ට ණයයි ගෙවාගන්න බැරි තරන් ණයයි
)


දියුණුව කියන එක මනින්න විදිහක් නෑ නෙ. ඔකේ ඉවරයක් නෑ දියුණු කරනව කියල. හා මේක තමා දියණුව කියන්නේ දැන් අපි දියුණුයි කියල එකක් නෑ නෙ. සමහර රටවල් වලට සාපේක්ෂව අපි දියුණුයි, සමහර ඒවාට සාපේක්ෂව දියුණුව අඩුයි.
ලොකුම ආර්ථිකේ තියෙන ඇමෙරිකාවටත් සල්ලි ප්‍රශ්න තියෙනව, ලොකුම හමුදාව තියෙන ඇමරිකාවට එහෙමයි කියල ආරක්ෂාව ගැන ප්‍රශ්න අඩුවෙලා නෑ, සාමකාමීම රට කියන රටෙත් අපරාධ වෙනව, හොඳම සෞක්‍ය සේවේ තියෙන රටෙත් මිනිස්සු මැරෙනව, හොඳම පාරවල් තියෙන රටෙත් ට්‍රැෆික් තියෙනව නෙ.
I said "ලොකුම ආර්ථිකේ තියෙන"USA aint the best country. take norway/denmark/japan for examples

සොහොන;20571307 said:සරල දෙයක් කියන්නම්
කොලබ වටේ බස් යනවා ඕනේ තරම් අසීමිත බද්දක් ගහලා ආදායමක් රජයෙන් එනවා තව කොලබ නගර සබාවේ බදුත් එකතු කරලා ගසා කන එක නවත්තලා කොලබ ඇතුලේ විතරක් වත් උමං දුම්රියක් රජයට දාන්න බැරි ඇයි
හේතුව පැහැදී;ලි මේ දනවාදී ක්‍රමය අස්සේ කවදාවත් පගාවක් / ගසා කෑමක් නවත්තන්න ඉන්න රජයන්ට බැ මොකද ඔහුනුත් මේ ගසා කෑමෙන් පංගුවක් හරි බුදින නිසා